ප්‍රවීණ නර්තනාචාර්ය කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. වසර දෙකකට ආසන්න කාලයක් රෝගාතුර වී සිටි එතුමා ගල්කිස්ස කලාපුර පිහිටි සිය නිවසේ දී...
ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිනියක වන පියුම් හංසමාලි නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් වූ චෝදනා මත කොටුව පොලිසිය විසින්...
යූටියුබ් හී ජනප්‍රිය නාලිකාවක් වන “වස්ති ප්රඩක්ෂන්ස්” නිර්මාණයක් ලෙස මැයි 19 දින පළ කර තිබූ “ලයිට් උපාලි” වීඩියෝවේ හිටපු අමාත්‍ය මංගල සමරවීර...
උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ශ්‍රී ලංකා රූපවාහිණි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා...
ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි මහතාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. මේ දිනවල සිරස ටීවී ඔස්සේ විකාශය වූ ද වොයිස්...
ප්‍රවීණ වේදිකා සහ ටෙලිනාට්‍ය ශිල්පියකු වන ජයලාල් රෝහණ පෙබරවාරි 11 වන දින රාත්‍රියේ රාගම ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය,...