ශරීරයේ රුධිර ඔක්සිජන් මට්ටම පරීක්ෂා කළ හැකි Pulse Oximeter සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙනවා. සැප්තැම්බර් 02 දින...
කොවිඩ්-19 තෙවැනි රැල්ල නිසා දැඩි අපහසුතාවට පත්ව සිටින ණය ගනුදෙනුකරුවන්ට ලබා දී තිබූ සහන කාලය 2021 අගෝස්තු 31 දිනෙන් අවසන් වූ අතර...
සැප්තැම්බර් 02 සිට ක්‍රියාත්මක වන පරිදි සහල් සහ සීනි සඳහා පාලන මිලක් නියම කිරීමට රජය තීරණය කරනු ඇති බව සමුපකාර සේවා, අලෙවි...
වසංගත තත්වය තුළ ද කූට වෙළෙඳුන් විසින් අත්‍යවශ්‍ය ආහාර තොග සඟවා කෘතීම මිලක් නිර්මාණය කරමින් අසාමාන්‍ය ලාබයක් ලැබීමට කටයුතු කිරීම මේ දිනවල...
ශ්‍රී ලංකාව තුළ මූල්‍ය ස්ථායිතාවය කෘතිම ක්‍රියාකාරකම් ඔස්සේ බිඳ දමමින් ආර්ථික අර්බුදයක් ඇති කිරීම සඳහා වන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ආර්ථික...
පසුගිය 2020 වසරේ මාර්තු මාසයේ සිට මෙරටට බලපා ඇති වසංගත තත්වය හමුවේ රටේ ආර්ථිකය මෙන්ම පුද්ගල ආර්ථිකය ද මුළුමනින්ම කඩා වැටී ඇති...
විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා යටතේ ඇති ලංකා විදුලිබල මණ්ඩලය 2021 ජූනි 30න් අවසන් කාර්තුව තුළ දී බදු ගෙවීමෙන් පසු රුපියල් බිලියන...
පරිභෝජනය සඳහා මෙරට තුළ සහල් පවතින්නේ මාසයකටත් වඩා අඩු කාලයකට බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. වී මෝල් හිමියන් විසින්...
මෙරට වෙළෙඳපොලේ සහල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී...
මාර්ගගත (online) ක්‍රමවේදය යටතේ මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ඉල්ලීමට අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට කොවිඩ්-19 පැතිරීම වැළක්වීමේ කාර්ය...