ශ්‍රී ලංකාවේ දී තහවුරු කර ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව අගෝස්තු 31 වන අඟහරුවාදා පස්වරු 05.45 වනවිට 9,185ක් දක්වා ඉහළ ගොස් ඇති බව...
(RIVIRA.LK, 2021 අගෝස්තු 27 පස්වරු 01.20ට) දිවයිනටම බලපා ඇති වසංගත තත්වය පාලනය කිරීම සඳහා අගෝස්තු 20 දින රාත්‍රී 10 සිට දිවයිනටම බලපාන...
(RIVIRA.LK, 2021 අගෝස්තු 25, පස්වරු 03.00ට) ශ්‍රී ලංකාවේ දී හඳුනාගෙන ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අගෝස්තු 25 වන බදාදා පස්වරු 02.40 වනවිට 403,285ක්...
Updated රජයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාට...
නවසීලන්තය විසින් හඳුනාගෙන ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අගෝස්තු 25 දින වනවිට 3,159ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා. ඉන්...
ශ්‍රී ලංකාවේ කෘතහස්ත දේශපාලනඥයෙකු වන මංගල සමරවීර මහතා කොවිඩ්-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී අභවප්‍රාප්ත වී තිබේ. 1956 අප්‍රේල් 21 දින උපත...
(RIVIRA.LK, 2021 අගෝස්තු 20 පස්වරු 03.06ට) දිවයිනටම බලපා ඇති වසංගත තත්වය පාලනය කිරීම සඳහා අද රාත්‍රී 10 සිට දිවයිනටම නිරෝධායන ඇඳිරි නීතිය...
රට අඟුලු දා තිබෙන කාලසීමාවේදී රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ගේ වැටුපෙන් 50%ක් හා සුළු කම්කරුවන්ගේ වැටුපෙන් 30%ක් පරිත්‍යාග කරමින් රටේ ආර්ථිකයට දායකත්වය දැක්වීමට...
ශ්‍රී ලංකාවේ දී තහවුරු කර ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව අගෝස්තු 19 වන බ්‍රහස්පතින්දා පස්වරු 09.00 වනවිට 6,790ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ...
වසංගත තත්වයේ වේගවත් ව්‍යාප්තියත් සමග පාර්ශව රැසකින් ලැබුණු ඉල්ලීම් අනුව, සති දෙකක කාලයක් සඳහා රට වසා දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි...