ශ්‍රී ලංකාවේ දී තහවුරු කර ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව අගෝස්තු 19 වන බ්‍රහස්පතින්දා පෙරවරු 10.00 වනවිට 6,604ක් දක්වා ඉහළ ගොස් ඇති බව...
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී. මේ සම්බන්ධයෙන් ඇතැම් වෙබ් අඩවි...
ශ්‍රී ලංකාවේ පැතිර යන කොරෝනා ප්‍රභේද අතරින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මෙරටින් සොයාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන...
වසංගත තත්වය උග්‍ර වීමත් සමග 2021 අගෝස්තු 17 දින මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍යය උත්සව...
ශිෂ්‍යයින් 1500කගේ සහභාගීත්වයෙන් කොළඹ නීති විද්‍යාලයේ දී හා ලුම්බිණි විද්‍යාලයේ දී පැවැත්වීමට ගිය ශ්‍රී ලංකා නීති විද්‍යාල අවසන් වසර විභාගයේ අවසන් විෂයන්...
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ රාජගිරියේ පිහිටි නේවාසිකාගාරය තුළ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණවල දී සිසුන් කිහිප දෙනෙකුම ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා...
රට තුළ පවතින වසංගත තත්වය මධ්‍යයේ ශිෂ්‍යයින් 1400කට අධික විභාග අපේක්ෂකයින් පිරිසක් කොළඹට කැඳවා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය පැවැත්වීමට...
ශ්‍රී ලංකා නීති විද්‍යාලය විසින් 2020 ඔක්තෝබර් මසට අදාළ විභාගය 2021 මාර්තු මස ආරම්භ කළ විෂයන් කිහිපයක් පමණක් තිබිය දී දින නියමයක්...
කොවිඩ් මර්දනය සඳහා ඇති එකම ප්රතිකර්මය රෝගය වැලඳී ම වළක්වා ගැනීම බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු...
දිස්ත්‍රික්ක 09කට අයත් ප්‍රදේශ 29ක් ජුලි 14 වන දින උදෑසන 6.00 සිට හුදකලා බවින් මුදා හැර තිබෙනවා. ඒ අනුව ගම්පහ, බදුල්ල, නුවරඑළිය,...