කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනෙක් මෙරටින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. ඉන් එක් ආසාදිතයෙකු දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල...
ගම්පහ, කොළඹ හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රදේශ 05ක පනවා තිබූ හුදකලා බව ජුලි 13 වන දින උදෑසන 6.00 සිට ඉවත් කිරීමට...
ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් ජුලි 12 වන දින අලුයම මෙරටට රැගෙනවිත් තිබෙනවා. ඇමරිකාවේ සිට මෙම එන්නත් තොගය...
දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් ජුලි 12 වන උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, කොළඹ...
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ජුලි 11 වන දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා. ශ්‍රී ලංකන් ගුවන්...
දැනට පවත්නා සංචරණ සීමා ජුලි 10 වන දිනයේ සිට තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල...
උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වීමට බලාපොරොත්තු වන සිසුන්ට ෆයිසර් එන්නත ලබා දීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා...
කොළඹ මහ නගර සභා සීමාව තුළ ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට ෆයිසර් එන්නත ලබා දීම අත්හිටුවා තිබෙනවා. කොළඹ මහ නගර සභාව...
මාතල දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ දෙකක් ජුලි 08 වැනි දින උදෑසන 6.00 සිට හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා...
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 50,000ක් ජුලි 07 වන දින අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. රුසියාවේ ගැමලයා වෛද්‍ය නිෂ්පාදනාගාරයේ සිට එක්සත් අරාබි එමීර්...