මහජනයා එක්රැස්වෙන පොදු රැස්වීම් හා උද්ඝෝෂණ හේතුවෙන් කොරෝනා පැතිරීමේ අවදානමක් පවතින බැවින් නැවත දැනුම් දෙන තුරු උද්ඝෝෂණ හා මහජන එක්රැස්වීම් පැවැත්වීම තහනම්...
දිවයින පුරා පාසල්වල ගුරුවරුන්ට හා අනධ්‍යන කාර්යමණ්ඩලයේ සේවකයින්ට කොරෝනා මර්දන එන්නත ලබා දීම ජුලි 07 වැනි දින සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන...
ත්‍රිවිද හමුදාව විසින් දිවයින පුරා පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථාන 18ක දී සයිනොෆාම් එන්නත ලබා දීමේ කටයුතු ජුලි 05 වන දින සාර්ථක අන්දමින් සිදු...
කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර කොටස ජුලි 05 වැනි දින හුදකලා කර ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න පොලිස්...
ශ්‍රී ලංකාව පළමු වරට මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ දෙකෙන් පළමු කොටස ලෙස එන්නත් මාත්‍රා 26,000ක් ජුලි 05 වන දින අලුයම...
පළාත් අතර පණවා තිබූ සංචරණ සීමා හෙට සිට තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික...
බුත්තල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයකු ජුනි 04 වැනි දින පෙරවරුවේ දී එම මධ්‍යස්ථානයෙන් පැන ගොස් ඇති බව රෝහල් වෛද්‍ය...
ශ්‍රී ලංකාවට හිමි වන ඇමරිකාවේ නිෂ්පාදනය කරන “ෆයිසර්” එන්නත් තොගයේ පළමු කොටස ජුලි 05 වන දින මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන,...
සිසුන් 100ට අඩු පාසල් 2962ක අධ්‍යයන කටයුතු සෞඛ්‍ය අංශවල පූර්ණ නිර්දේශවලට අනුකූලව ජුලි මාසයේ දී ආරම්භ කිරීමට වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බව...
වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ වෙත...