උසස් අධ්‍යාපනය හා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන්නන් හට කොවිඩ් මර්දන එන්නත් ලබා දීමේ වැඩසටහනක් ජුලි 02 වන දිනයේ සිට ආරම්භ වීමට...
පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13කට ගමන් කිරීම වළක්වාලමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සිය පුරවැසියන්ට සංචාරක...
මහනුවර, නුවරඑළිය හා යාපනය යන දිස්ත්‍රික්ක තුනට අයත් ප්‍රදේශ කිහිපයක් ජුලි 01 වැනිදා පෙරවරු 6.00 සිට හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව...
කොවිඩ් – 19 මර්දනය සඳහා එන්නත් ලබා දීමේ වැඩපිළවෙල යටතේ එක් දිනක දී ලබා දුන් වැඩිම එන්නත් ප්‍රමාණය ජුනි 30 වන දින...
මැද පෙරදිග රටවල් 6ක ගුවන් මගීන්ට ජුලි 1 වන දා සිට ජුලි 13 වනදා දක්වා ශ්‍රී ලංකාවට ඇතුළු වීම වළක්වාලමින් පනවා තිබූ...
නිරෝධායන රීති උල්ලංඝනය කර පානදුර, පල්ලේමුල්ල ප්‍රදේශයේ දී පැවත් වූ විවාහ උත්සවයකට සහභාගී වු පුද්ගලයින් 20 දෙනෙකු එම ස්ථානයේ දී ම නිරෝධායනයට...
බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ජුනි 30 වන දින සිට රෝහල් 45ක දී කොරෝනා මර්දන එන්නත් ලබා දීම ආරම්භ කර...
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ තවත් පුද්ගලයෙක් කහතුඩුව, ජයලිගම ප්‍රදේශයෙන් හඳුනාගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ධනුක පත්මරාජ මහතා පවසයි. වෛරසය ආසාදිත...
දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ 6ක් ජුනි 28 වන දින උදෑසන 6 සිට හුදකලා කිරිමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා...
රැකියා සඳහා විදෙස්ගත වන සියලුම පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශය...