කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ සිදුවූ මරණ සංඛ්‍යාව මාර්තු 20 දින වන විට දහස ඉක්මවා තිබෙනවා. චීනය, ඉතාලිය හා ඉරානය එම සීමාව පසු...
අවසන් යාවත්කාලීන කිරීම (අප්‍රේල් 28 පෙරවරු 09.30ට) ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 28 පෙරවරු 9 වන විට 588...
මත්තෙගොඩ පදිංචි ජයන්ත රණසිංහ, ශ්‍රී ලංකාවේ දී කොවිඩ්-19 ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා විය. ඔහු ඉතාලි බස කතාකරන සංචාරක රියදුරු මාර්ගෝපදේශක කථිකාචාර්යවරයෙක් ලෙස...
කොවිඩ්-19 වෛරසය වැළැක්වීමේ පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාර වහාම තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මාර්තු 20 දින විශේෂ...
පාර්ලිමේන්තු මහමැතිවරණය කිසිසේත් අප්‍රේල් මස 25 දින පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළා. එය කොමිසම විසින් ගත් තීරණයක්...
අවසන් යාවත්කාලීන කිරීම (මාර්තු 29 පෙරවරු 09.30ට) කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන...
කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා දිවයිනට බලපාන පරිදි රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයටම බලපාන ලෙස රජය ලබා දී තිබෙන සිව් දින නිවාඩුව හේතුවෙන්...
හමුදා නිලධාරියෙකුටද කොවිඩ්-19 කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හෙළිදරව් කර තිබෙනවා. මාර්තු මස 10 හා...
සති දෙකක කාලයක් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වසා දැමීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටියා. මාර්තු 17 පස්වරුවේ සිට...
මාර්තු 17 අඟහරුවාදා සිට 19 වන බ්‍රහස්පතින්දා දක්වා දින තුනක නිවාඩුවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ, ආහාර...