කොවිඩ්-19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා ක්‍රියාත්මක මොහොතක ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලිස් නිලධාරීන්...
යාස් සුලි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ හදිසි විදුලිය බිඳවැටීම් රැසක් සිදුවිය. මේ සම්බන්ධයෙන් සිය...
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිර වූ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වන චමිල ජයසිංහ ගෙලිඔය ප්‍රදේශයේ දී...
2021 මැයි 20 වන දින දහවල් කොළඹට නුදුරින් නැංගුරම්ලා සිටි ‘එක්ස්-ප්‍රෙස් පර්ල්’ නම් රසායන ද්‍රව්‍ය බහාලුම් නෞකාවක ගින්නක් හටගෙන තිබේ. අනතුර වාර්තා...
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්යක්ෂ (නීති) තනතුරු 14ක් සඳහා නිලධාරීන් බඳවා ගැනීමට එම කොමිසම විසින් 2021.02.19 දින දැන්වීමක්...
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2021/2022 වර්ෂය සඳහා සභාපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන නිලවරණය යෙදී ඇත්තේ පෙබරවාරි 24 වෙනි දිනටයි. ඒ සඳහා...
එක රටක් නම් පැවතිය යුත්තේ එක නීතියක් බවත් කාති උසාවි සම්බන්ධයෙන් දැනට පවතින ගැටලුව නව ව්‍යවස්ථාව මඟින් නිසැකවම නිරාකරණය කරන බව මහජන...
දිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයක කාති තනතුර සඳහා කාතිවරුන් බඳවා ගැනීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පුවත්පත් දැන්වීමක් පළ කර තිබෙනවා. ඊට අදාළ...
අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි විසින් සිදු කරන ලද යෝජනාවකට අනුව නීතීඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස බඳවා ගැනීම සම්බන්ධයෙන් හෙළ...
අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි විසින් සිදු කරන ලද යෝජනාවකට අනුව නීතීඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී...