එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර සිටියේ ඉරාකයේ එක්සත් ජනපද හමුදා වාසය කරන ගුවන් කඳවුරු දෙකකටවත් බැලිස්ටික් මිසයිල දුසිමකට වඩා පහර දී...
පසුගිය වසරේදී සිදුවූ මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබියේ අධිකරණයක් විසින් පුද්ගලයින් 5 දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තවත් තිදෙනෙකුට සිර...
එංගලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ධූත මණ්ඩල සාමාජිකයෙකු වන ආරක්ෂක ප්‍රධානී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ තානාපති මුක්තිය නොසළකා එරට වෙස්ට්මිනිස්ටර් අධිකරණයෙන් වරදකරු...
“ලන්ඩන් බ්‍රිජ්” නම් පාලම මත ඊයේ (29) සවස 2ට පමණ සිදුවූ පිහි ඇනුම්වලින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. තවත් තිදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නළ ළිඳකට වැටුණු දෙහැවිරිදි දරුවා මියගොස් ඇතැයි ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළා. ළිඳෙන් ගොඩගත් දරුවාගේ සිරුර තමිල්නාඩු හි මනප්පරෙයි රජයේ...
ISIS සංවිධානයේ නායක අබු බකර් අල් බග්ඩාඩි මියගිය බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කරමින් මීට ස්වල්ප වේලාවකට පෙර...