ඇමරිකාවේ ජිවත්වන බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ බිරිඳ මේගන් මාකල් දෙවන වරටත් මව්පදවියට හිමිකම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන්ගේ අලුත උපන්...
කොවිඩ් – 19 වෛරසය සඳහා චීනියේ සිනොවැක් සමාගම විසින් නිපදවා ඇති ප්‍රතිශක්තීකරණ එන්නත හදිසි භාවිතය සඳහා සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය...
දින 11ක් පුරා පැවති දරුණු ගැටුම් සඳහා විරාමයක් තබමින් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය, ඉස්ලාම් ජිහාඩ් කණ්ඩායම් අතර ඊජිප්තුවේ මැදිහත් වීමෙන් මැයි 21...
ඊශ්‍රායලය හා පලස්තීනය අතර පවතින ගැටුම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මැයි 17 දින නිකුත් කර ඇති එම...
රුසියාවේ නිරිතදිග පිහිටි කසාන් නගරයේ පාසලකට මැයි 11 දින එල්ල වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව රුසියානු...
මියන්මාරයේ පාලනය වසරක සඳහා කාලයක් සියතට ගත් බව එරට හමුදාව යටතේ පවතින රූපවාහිනී නාලිකාවක් හරහා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළ බව...
ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගම වන ඉන්දියාවේ සේරම් ආයතනයේ ගින්නක් ඇති වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ගින්න හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ...
මාස ගණනක සිට අතුරුදහන්ව සිටි බවට වාර්තා පළ වූ චීනයේ බිලියනපතියෙකු වූ ජැක් මා ප්‍රසිද්ධ මාධ්‍යයේ පෙනී සිටි බවට විදෙස් මාධ්‍ය වාර්තා...
ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හි කැපිටල් ගොඩනැගිල්ලේ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කිරීමට ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද වෙඩි පහරින් පුද්ගලයින් සිව් දෙනෙකු...
කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ පීඩාවන් විඳින ලෝකයේ ජනතාවට බලාපොරොත්තුවක් ලබා දෙමින් මේ වන විට කොවිඩ් – 19 වෛරසයට එරෙහිව එන්නත්...