ශ්‍රී ලංකාවේ දී සිදු වූ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ජුනි 11 වන සිකුරාදා පෙරවරු 11.30 වනවිට 2,011ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත...
ශ්‍රී ලංකාවේ දී සිදු වූ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ජුනි 10 වන බ්‍රහස්පතින්දා පෙරවරු 09.00 වනවිට 1,910ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය...
ශ්‍රී ලංකාවේ දී සිදු වූ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ජුනි 08 වන අඟහරුවාදා පස්වරු 11.00 වනවිට 1,844ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය...
ශ්‍රී ලංකාවේ දී හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 02 වන බදාදා පෙරවරු 10.00 වනවිට 189,241ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා...
පවතින කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමේ අරමුණින් එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ඇමරිකාවේ නිෂ්පාදිත ප්ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන පහක් ආනයනය කිරීමට රජය තීරණය...
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය තුළ සේවය කරන කාර්යමණ්ඩල සාමාජිකයින් පිරිසකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු...
කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා තවත් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැයි 24 දින...
සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට හා ඔහුගේ බිරිඳට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. සිය ෆේස්බුක් පිටුවේ...
ඉන්දියාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය වේගවත් වීමට පවා හේතුවක් වූ බව කියන කළු දීලිර රෝගය වැලඳුනු පුද්ගලයෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙන බව රජයේ...
සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. පවුලේ අය සමග නිරෝධායනයට ලක් වෙමින් සිටිය දී...