ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පුවත්පත් කර්තෘවරු හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමග අද (16) ජනාධිපති ලේකම් කාර්යාලෙයේදී සුහද හමුවක් පැවැත්විණි. එහිදී මාධ්‍ය...
පැහැරගැනීමට ලක් වූ බව කියමින් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය හරහා පොලීසියට දැනුම් දුන් එම තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් අත්අඩංගුවට ගෙන...
ආනයනික තිරිඟු පිටි සඳහා කිලෝග්රෑමයකට මෙතෙක් පැවැති රු. 36 ක ඒකාබද්ධ තීරු බද්ද ඉවත් කර තිබේ. ඒ වෙනුවට කිලෝග්රෑමයකට රු. 8 ක...
සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ හා සභාපති අශෝක් පතිරගේ මහත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. රාජ්‍ය ආයතන සභාපතිවරුන් නිර්දේශ කිරීමට...
පාසල්වල ගුරුපත්වීම් ලබාදෙන බවට දුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාව නොමඟ යවමින් කූඨ ලිපි ලේඛන සකස් කර, එක් ගුරු පත්වීමක් ලබාදීමට රුපියල් 1,50,000ක් බැගින්...
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා අභවප්‍රාප්ත වීම හේතුවෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුනට මනාප ලැයිස්තුවේ මීළඟට සිටින...
රාජ්‍ය ආයතන 40 ක පමණ සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමට අදාළ නිර්දේශ ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර තිබේ. රාජ්‍ය ව්‍යවසාය,...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) පෙරවරුවේ රැස්වීමට නියමිතව ඇතැයි කතානායක මාධ්‍ය අංශය පවසයි. ඒ කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. නව ආණ්ඩුව පිහිටුවීමෙන්...
අමාත්‍ය විෂය පථයන් සහ කාර්යයන් ගැසට් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව විවිධ...
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉඩම්, දේපළ සහ භට නිවාස ඒකකයේ නව අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා. ඒ මහතා...