ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉඩම්, දේපළ සහ භට නිවාස ඒකකයේ නව අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා. ඒ මහතා...
ශ්‍රී ලංකා මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිධූරයෙන් ඉවත්වීමට මහින්ද දේශප්‍රිය මහතා කරන ලද ලිඛිත ඉල්ලීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ....
පොස්ටර් හා දැන්වීම් අලවමින් අවලස්සන කර තිබූ රට ඒවා ඉවත් කරමින් චිත්‍ර අඳිමින් ලස්සන කිරීමේ වැඩසටහනක් දිවයින පුරා ස්වෙච්ඡා තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන්...
පැහැරගැනීමට ලක්වූ බවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පැමිණිලි කළ, දේශීයව බඳවාගත් නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ප්‍රැන්සිස් නැමැත්තිය ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ(08) අපරාධ පරීක්ෂණ...
ආනයනික කිරිපිටි පැකට්ටුවකට මිල අඩු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, කිරිපිටි සමාගම් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව තීරණය කර ඇත. ඒ අනුව වහාම...
පැවති යහපාලන රජයේ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රු. මිලියන 3215ක පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය සංස්ථා, මණ්ඩල, සභා ඇතුළු රජයේ ආයතන වෙත සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල පත් කිරීමට නිර්දේශ කිරීම සඳහා...
එංගලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ධූත මණ්ඩල සාමාජිකයෙකු වන ආරක්ෂක ප්‍රධානී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ තානාපති මුක්තිය නොසළකා එරට වෙස්ට්මිනිස්ටර් අධිකරණයෙන් වරදකරු...
යහපාලන රජයේ ධූර දැරූ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු රැසක් නිල නිවාස හා නිල වාහන බාර දී නැති බව “රිවිර” මීට පෙර වාර්තා...
විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාප පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබේ. අද (05)...