ඇතැම් වංචනික පුද්ගලයින් සහ කණ්ඩායම් තමන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග සමීප සබඳතා ඇති බව අඟවමින් ජනතාව මුලාකොට අයුතු වාසි ලබා ගැනීමට...
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සභාපතිධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයා පවසයි. ඒ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූ වැට් බද්ද අඩු කිරීම අද (27) පැවති නව රජයේ පළමු කැබිනට් මණ්ඩලයේදීම ඉටු කර...
නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම හෙට (25) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට සියල්ල සූදානම් කර තිබේ. කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරු 15ක්...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස හා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කළ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව රජයේ සීමිත කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (22) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය. ජනාධිපතිවරයා හා අගමැතිවරයා දරන...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු පැවරීමකින් තොරව අවසන් කළ පරීක්ෂණ කිහිපයක් හා පරීක්ෂණ අතර මග නවතා හෝ පරීක්ෂණ නොකර සිටි සිදුවීම් රැසක්...
අමාත්‍යංශ ලේකම්වරයෙකු විධායක ජනාධිපතිවරයෙකු වීමේ වැදගත්කම සම්බන්ධයෙන් හා නව ජනාධිපතිවරයාට සුබපතමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා...
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඉදිරියේ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ආණ්ඩුකාරවරුන් පත් කර තිබෙනවා. ඒ අනුව මේ වන විට ආණ්ඩුකාරවරුන් 6 දෙනෙකු දිවුරුම් දී තිබෙනවා. 01. විලී...