නිවසක් හෝ සුළු ව්‍යාපාරයක් හෝ ඉදිකිරීමේ සැලසුම් නිසි පරිදි සකසා ඇත්නම් ඊට අනුමැතිය එක් දිනකදී ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
වසර 3ක සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන ඇප මත මුදා හැරිණි. රුපියල් ලක්ෂ 3ක ශරීර ඇපයක් මත මුදා...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ, ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහයක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජාතික...
අධ්‍යාපන, තරුණ කටයුතු හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් අධයාප අමාත්‍යංශයේ ආයතන කිහිපයකට අයත් කාර්ය හා කර්තව්‍ය රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය...
“සුදු වෑන් මාධ්‍ය හමුව” සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පැය 4ක පමණ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ජනවාරි 13 දින ලබා දී...
රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ජනවාරි 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවකගේ රියදුරු තුසිත කුමාර, ඇප මත...
එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ බලපත්‍ර යාවත්කාලීන නොකරන ලද පිස්තෝලයක් ළඟ තබාගැනීම...
මෙරට සියලුම ජාතීන්වලට අයත් ජනතාවගේ හා සියලුම ආගම්වලට අයත් ජනතාවගේ නිදහස තහවුරු කරන්නෙ සිංහල බෞද්ධ ජනතාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා...
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශන නිලධාරීන් 200ක් අලුතින් බඳවා ගැනීම සඳහා 2018 වසරේදී පුවත්පත් දැන්වීමක් පළ කළ අතර...
ආණ්ඩුවේ නව ප්‍රකාශකයින් ලෙස ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් පත් කර තිබේ. ආණ්ඩුවේ...