ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය මීට සුළු මොහොතකට පෙර නෙළුම් පොකුණ රඟහලේදී ජාතිය හමුවට ඉදිරිපත්...
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට සූදානම් වන බව “රිවිර”ට වාර්තා වේ. ඒ...
කොළඹ ආනන්ද විද්‍යාලයේ සත් මහල් ගොඩනැගිල්ල මැතිවරණ නීති උල්ලංඝනය කරමින් විවෘත කිරීමට යාම නැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව පියවර ගෙන තිබේ. මෙම ගොඩනැගිල්ල...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් අමෙරිකානු අධිකරණයක ගොනු කළ චෝදනාව එම අධිකරණ...
මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ අර්බුදයට මෙතෙක් පැහැදිලි විසඳුමක් නොලැබීමට එරෙහිව එම විහාරථානයේ දායක සභාව අද (21 වැනිදා) කොළඹ මානව හිමිකම් කොමිෂන් සභාවට...
ධූර කාලය අවසන් වීමට පෙර රෝයල් පාක් මිනී මැරුමට වරදකරු වූ පුද්ගලයාට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් තම අවධානය යොමුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස භාවිත කරමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ සිරියානු ජාතිකයින් බවට හඳුනාගත්...
පොතුවිල් මුහුදු මහා විහාරයේ භුමිය තුල සිදුකරන අනවසර ඉදිකිරිම් අත්හිටුවන ලෙසට පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දී තිබු වාරණ නියෝගය යලිත් මෙම මස...
මට්ටක්කුලිය හා ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පාසල් අසළ සැක කටයුතු පාර්සල් හා වාහන ගැවසෙන බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඒවාට නොරැවටෙන...
මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ රජය මගින් උතුරු සහ නැගෙනහිර පළාත්වල කෙරෙන සිංහල ජනාවාසකරණය නවතා දැමීමත්, එම පළාත්වල ස්ථාපිතව ඇති සියලු සිංහල බෞද්ධ...