ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ජූලි 08 සිකුරාදා බටහිර ජපානයේ නාරා හි වීදියක දේශනයක් පවත්වමින් සිටියදී වෙඩි තැබීමකින් මිය ගිය බව එරට...
ත්‍රිකුණාමලය ලංකා අයි.ඕ.සී පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කිරීම ලබන 10 වැනි දා දක්වා සීමා කර ඇති බව එම සමාගම පවසනවා. ඒ “මුළු රටම...
ගාල්ල, මාගල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ජූලි 07 රාත්‍රියේ ඇතිවූ ගැටුමක් අතරතුර පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඝාතනය කොට තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු...
ජුනි 27 මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පමණක් ඩීසල් සහ පෙට්‍රල් නිකුත් කිරීමට රජය තීරණය...
ඉන්ධන පිරවුම්හලක් අසළ විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය දෙල්කඳ ප්‍රදේශයෙන් අවහිර වී ඇත. ඊයේ සිට ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටි රියදුරන් ඇතුළු...
මැයි 09 දින අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය හා පසුව ඇති වූ තත්වය...
ගෑස් සංචිත අවසන් වීම හේතුවෙන් මැයි 26 සහ 27 දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්රෝ සමාගම පවසනවා. සමාගමේ...
මෙරටට ළඟා වී තිබූ තවත් නෞකාවකින් ඉන්ධන ගොඩබෑම මැයි 21 දින ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා....
දිවයිනට බලපාන පරිදි ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර තිබූ හදිසි නීතිය මැයි 20 දින මධ්‍යම රාත්‍රියේ සිට අහෝසී වී තිබෙනවා. ඒ එම නීතිය...
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දෙන බව එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...