ශ්‍රී ලංකාවේ පළමුවරට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 300 සීමාව පසු කර ඇති අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල...
ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දීමත් සමග ජීවන වියදම දරාගත නොහැකි ලෙස ඉහළ යාම හමුවේ වැටුප් ලබන සියලු සේවකයින් බරපතල දුෂ්කරතාවයකට...
නිධානයකින් ලබාගත් බවට සැක කෙරෙන පුරාවස්තු හා මැණික් 3ක් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා....
ග්‍රෑම් 400ක ආනයනනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ නැංවීමට මාර්තු 19 දින කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබෙනවා. ඒ අනුව, ග්‍රෑම් 400...
රුසියාව හා යුක්රේනය අතර පවතින තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ වනවිට මැදුම් පිළිවෙතක සිටි කටයුතු කරමින් සිටින පසුබිමක යුක්රේනය වෙනුවෙන් හඬ නැගීමට සහය...
බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ මාස 07ක කාලයක් සඳහා බොරතෙල් ආනයනය කිරීමට දීර්ඝ කාලීන...
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල පහත වැටුනත් එම සහනය මෙරට ජනතාවට නොලැබෙනු ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. මාර්තු මස 2...
සම්පූර්ණ කතාව පහතින්. අතිපූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි, අන්‍යාගමික පූජකතුමනි, මව්වරුනි , පියවරුනි,සහෝදර සහෝදරියනි, ආදරණීය දූ දරුවනි, මිත්‍රවරුනි. අද මා ඔබ අමතන්නේ අභියෝගාත්මක...
ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සති දෙකකින් දැවැන්ත පහත වැටීමක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ට වඩා...
මාර්තු 16 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. මේ අතර අද දිනය තුළ විදුලි...