බිඳවැටුණු ආර්ථිකය ගොඩගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ඉලක්ක පමණක් නොව ඉන්...
ඉස්ලාමයට, හින්දු ආගමට සහ බුදුන් අපහාස කළ බවට චෝදනා එල්ල වී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීමට නියමිත පරීක්ෂණයකට මුහුණ දීමට තිබිය දී සිංගප්පූරුව...
රාජ්‍ය බැංකුවලින් ණය ලබාගෙන දැවැන්ත ව්‍යාපාරවල ආයෝජනය කර ඇති දේශපාලනඥයින්ගේ ණය කපා හැරීමට උත්සාහයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන්...
2009 මැයි 18 දින මුල්ලිවෛක්කාල් හී දී මියගිය “දෙමළ ජනතාව” සැමරීම සඳහා සුදු මල් රැගෙන පැමිණෙන්නැයි අරගලයේ ප්රමුඛ කාර්ය භාර්යක් සිදුකළ ජීවන්ත...
Updated අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මැයි 16 දින දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් ලබාගෙන තිබෙනවා. කෙසේ...
වඳ සැත්කම් චෝදනා එල්ල වී පසුව වත්කම් අයතා ලෙස ඉපැයීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි වෛද්‍ය මොහොමඩ් සාෆි ශිහාබ්දීන් විසින් ඉදිරිපත් කළ...
පාර්ලිමේන්තු මහලේකම්ධූරයට නීතිඥ කුෂානි රෝහණධීර පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට යා යුතු බවට එම පක්ෂයේ ප්‍රබලයින් හඬ නගමින් සිටින බවට ඇතැම් මාධ්‍ය පසුගිය දින...
උතුරේ බෞද්ධ උරුමය සම්බන්ධයෙන් විවිධ පාර්ශව ප්‍රශ්න කරමින් සිටින පසුබිමක කිළිනොච්චියේ උරුතිරපුරම් ප්‍රදේශයේ පිහිටි ශිව කෝවිලක් පිටුපසින් වසර 2,400කට වඩා පැරණි ශ්‍රී...
බුදුන් වහන්සේට අපහාස වන අයුරින් සහ බෞද්ධ ජනතාව ප්‍රකෝප කරවන අයුරින් අදහස් පළ කළ බවට චෝදනා එල්ල වී සිටින ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු...