කොවිඩ්-19 වෛරසය පැතිරයාම 2025 අප්‍රේල් 25 දින පැවැත් වීමට නියමිත මහමැතිවරණය සඳහා කරනු ලබන බලපෑම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අදහස්...
හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන්, රංජිත් මද්දුම බණ්ඩාරගේ මහලේකම්ධූරයෙන් හා චම්පික රණවකගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක සමගි ජන බලවේගය, 2020 අප්‍රෙල් 25 මහ...
එක්සත් ජාතික පක්ෂය කොටස් දෙකකට බෙදී මහ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් පාක්ෂිකයින් කොටස් හතරකට බෙදෙනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන ප්‍රකාශ...
එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමක් සිදුවීමට යාමේදී ජනතා විමුක්ති පෙරමුණ රිදවාගන්නා බව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග...
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය වෙන් වෙන්ව මහමැතිවරණයට ඉදිරිපත් වුවහොත් ලැබීමට නියමිත දැවැන්ත පරාජය හමුවේ එම තීරණය හකුලා ගැනීම සම්බන්ධයෙන්...
ඉදිරි කාලය තුළ යළිත් ජාතික දේශපාලනයට පිවිසීමට අදහසක් නැති බවත් සිය ඉතිරි දේශාපාලන ජීවිතය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් වැය කිරීමට අපේක්ෂා කරන...
දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රට අවුල් ජාලයක් බවට පත් වූ බවත් මහ මැතිවරණයෙන් පසුව රටට සුදුසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට...
සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබාගැනීමේදී එක්සත් ජාතික පාක්ෂිකයින්ට ගැටළුවක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහමැතිවරණය සඳහා සන්ධානගතව තරඟ කරන තත්වයක් තුළ එහි පොහොට්ටුව පාර්ශවය සහ ශ්‍රීලනිප පාර්ශවය ලෙස...
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර පසුගිය කාලය පුරාවට සක්‍රීය දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් ඉඟි පළ කර සිටියේය. ඒ අනුව...