රනිල් වික්‍රමසිංහට යටත් නොවන මහලේකම්වරයෙක් පත් කරගැනීමටත් තමන්ට හැකි වී තිබෙන බවත් ඒ අනුව සමගි ජන බලවේගයෙන්, රංජිත් මද්දුමබණ්ඩාරගේ මහලේකම්ධූරය යටතේ මහමැතිවරණයට...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් හා චම්පික රණවකගේ මෙහෙයවීමෙන් යුත් සමගි ජනබලවේගය යටතේ ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බව එහි මහලේකම්...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පසුගිය දිනෙක නිකුත් කළ නිවේදනයක දැක්වුනේ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් එක්ව...
8 වැනි පාර්ලිමේන්තුව පළමු වරට රැස්වූයේ 2015 සැප්තැම්බර් මස 2 වැනි දිනයි. ඒ අනුව වසර 4 1/2ක් සපිරෙන 2019 මාර්තු 1 දින...
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුධය සමථයකට පත් වී නොමැති බව වාර්තා වේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය “අලියා” ලකුණින් මහමැතිවරණයට ඉදිරිපත් වන...
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුධ උග්‍ර වීම හේතුවෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් පොහොට්ටුව හා එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ....
ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම ලැබූ පරාජයන් හේතුවෙන් පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් හරහා නව ජනතා බලවේගයක් ගොඩ නැගීමට කටයුතු කරන බව...
සජිත් ප්‍රේමදාස අගමැති කිරීම සඳහා සියළු දෙනා එකඟ වූ බව හිටපු අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ තිස්ස අත්තනායක පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
2020 මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගොඩ නැගූ සන්ධානයෙන් පොහොට්ටුව ලකුණින් තරඟ කරන බවත් එම සන්ධානයේ නායකත්වය මහින්ද රාජපක්ෂටත්...
තමන් ඇතුළු කණ්ඩායම නිර්මාණය කරන ජනතාවාදි ගමනට සමගි ජන බලවේගය සමග එක් වන ලෙසට ශ්‍රීලනිපයේ ගම් ,බිම් මට්ටමේ සියලූම දෙනාට ආරාධනා කරන...