විපක්ෂ නායක ලෙස කටයුතු කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ හැසිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සිය විරෝධය පළ කර සිටියා....
2020 මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කිරීමට සූදානම් වන බව ‘රිවිර’ට වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් දැනටමත් පක්ෂ මහලේකම්වරයා වෙත...
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානත්වයෙන් ගොඩනැගුනු ජාතික ජනබලවේගය 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයට ඉදිරිපත් වන බව තහවුරු කර තිබෙනවා. එහි නායක අනුර කුමාර දිසානායක මේ...
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ කර ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ ගොඩනැගීමට යෝජිතන නව සන්ධානයේ...
සොහොයුරන් දෙදෙනෙකු රටේ ජනධිපතිධූරයට පත් කිරීමට අවශ්‍ය සංවිධාන කටයුතු සිදුකළ මහමොලකරු, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණ තිබෙනවා. කටුනායක ගුවන්තොටුපලෙන් පෙබරවාරි 3...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවීමට නියමිත නව සන්ධානය යටතේ වියතුන් පාර්ලිමේන්තු යැවීමට කටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු...
පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව ජනවාරි 30 පස්වරුවේ රැස් වී තිබෙනවා. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්...
මාස 60ක් තිස්සේ අයාලේ ගිය රටක් දින 60ක් තුළ නිවැරදි දිශානතියට හරවා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට හැකිවූ බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන්...
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් 35ක් පමණ ජනවාරි 30 පැවති කෘත්‍යාධිකාරි මණ්ඩලයට සහභාගී නොවන බවට ආරංචි මාර්ග පැවසුවට විපක්ෂනායක ඇතුළු 16...
හිටපු කැබිනට් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හා හිටපු කැබිනට් නොවන අමාත්‍ය කළුතර දිස්ත්‍රික් එක්සත්...