ජාතික හෙළ උරුමයේ මහලේකම් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස ආරාධනා ලැබී තිබෙනවා. එජාප ආරංචි මාර්ග දක්වන...
2019 ජනාධිපතිවරණයෙන් ලැබූ දරුණු පරාජයත් සමග එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් යළිත් උග්‍ර වී තිබෙනවා. අග්රාමාත්යධූරයෙන් ඉල්ලා අස්වූ රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමත් සමගම අග්රාමාත්යධූරයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පත්වනු ඇති බවට මැතිවරණ ව්‍යාපාරය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...
ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතියට අනුව මැතිවරණ දිනයට පෙර දින දෙක ප්‍රචාරණ කටයුතු වල නිරතවීම සීමා කර ඇත. නියමිත කාර්යාල කිහිපයක් හා පෙරදින...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කෙරෙන ජන රැලි මාලාවේ අවසන් දිනයේ එක් රැලියක් මාතර නගර මධ්‍යයේදී...
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විශිෂ්ට ජයක් ලබන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු...
පොළොන්නරුවේ මේ වන විට පැවැත්වෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රැළියට වසන්ත සේනානායක මහතා එක් වී තිබෙනවා. ඔහු ප්‍රකාශ කළ පරිදි ඔහු එක්සත් ජාතික...
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කළ යුතු බවට එජාපය තුළ ගෙන ගිය සටනේ ප්‍රධාන සටන් කරුවා වූයේ...
දෙමළ ජාතික සන්ධානයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර ඇති බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා...
ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට එම පක්ෂයේ නියෝජිතයින් ඒකමතිකව තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී...