එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කළ යුතු බවට එජාපය තුළ ගෙන ගිය සටනේ ප්‍රධාන සටන් කරුවා වූයේ...
දෙමළ ජාතික සන්ධානයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර ඇති බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා...
ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට එම පක්ෂයේ නියෝජිතයින් ඒකමතිකව තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට කළුතර දිස්ත්‍රික්කයෙන් වැඩි ඡන්ද ලක්ෂ දෙකහමාරකින් දිනවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා...
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රූපවාහිනී සංවාද කිහිපයකටම තමන් සහභාගී නොවන බව දන්වා තිබෙනවා. ජනප්‍රිය රූපවාහිනී සංවාද වැඩසටහන් වන...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ගීතයක් එළිදක්වා තිබෙනවා. එය “අධිෂ්ඨානයේ මිනිසා – ලක්දෙරණේ රන් මිනිසා” ලෙස නම්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ දේශපාලන පක්ෂ 17ක සහභාගීත්වයෙන් පිහිටුවනු ලබන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අදාල...
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය මීට සුළු මොහොතකට පෙර මහනුවරදී එළිදැක්විණි. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය...
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ පවුලේ සියළු දෙනාට විවාදයක් සඳහා ආරාධනා කරනු ලැබීය. නමුත්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධාන ගතවීම සම්බන්ධයෙන් පැවැත්වූ දීර්ඝ සාකච්ඡා වට ප්‍රමාණයකින් පසු දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ තිබෙනවා....