නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය මීට සුළු මොහොතකට පෙර මහනුවරදී එළිදැක්විණි. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය...
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ පවුලේ සියළු දෙනාට විවාදයක් සඳහා ආරාධනා කරනු ලැබීය. නමුත්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධාන ගතවීම සම්බන්ධයෙන් පැවැත්වූ දීර්ඝ සාකච්ඡා වට ප්‍රමාණයකින් පසු දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ තිබෙනවා....
ජාතික හෙළ උරුමයේ විකල්ප කණ්ඩායම මෙවර ජනාධිපතිවරණයේ දි ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බව ජාතික හෙළ උරුමය විකල්ප කණ්ඩායමේ...
ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය “අපේක්ෂාවේ උදානය” නමින් ජනගත කිරීම අද (26) පෙරවරුවේ කොළඹ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය මීට සුළු මොහොතකට පෙර නෙළුම් පොකුණ රඟහලේදී ජාතිය හමුවට ඉදිරිපත්...
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ ග්‍රාමීය මට්ටමේ රැළි මාලාවේ තවත් එක් රැළියක් හක්මණ ආසනය කේන්ද්‍ර කරගනිමින් මුලටියන නගරයේදී පැවැත්විණ. ශ්‍රී...
ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් 16 දින පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් දින නියම කර ඇත. මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ අටවන ජනාධිපතිවරණයයි. මෙයට පෙර 1982,...
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන බුද්ධි අංශ වාර්තාව ජනාධිපතිවරයා වෙත දැනට දවස් දෙකකට පෙර භාරදී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී...
ඉන්දියාව-ඇමරිකාව මොන සමීක්ෂණ වාර්තා දුන්නත් සජිත් ප්‍රේමදාස මහතා තවමත් සිටින්නේ 40% සීමාවේ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වයි. විදේශීය මත විමසුම්වල කුමක්...