ගාලුමුවදොරට එල්ල වූ ප්‍රහාරය සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔහු පවසන්නේ...
අද දින නිල වශයෙන් භාර දීමට නියමිතව තිබූ ජනාධිපති ලේකම් කාර්යාලය ආරක්ෂක අංශ යොදවා සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසු යළිත් සියතට ගැනීමට අනුප්‍රාප්තික...
පොලිසිය, හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකරන ලද මෙහෙයුමකින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳීසිටි සාමකාමී අරගලකරුවන් පලවා හැර තිබෙනවා. ජූලි 22...
ශ්‍රී ලංකා ඉතිහාසයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීම සඳහා වන ඡන්ද විමසීමක් පළමුවරට පාර්ලිමේන්තුවේ දී ජූලි 20 දින පෙරවරුවේ දී පැවැත්විය. ඒ ජනතා...
ජනාධිපතිධූරය සඳහා තමන් පත්වුවහොත් නිශ්චිත වශයෙන්ම පිහිටුවන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බවටත් එම ආණ්ඩුවේ අග්රාමාත්යධූරයට රනිල් වික්‍රමසිංහ පත් නොකරන බවටත් ඩලස් අලහප්පෙරුම සහතික...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට රටින් පිට ආසන්න රටකට පිටත්ව ගොස් ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළා. බීබීසී ආයතනය වෙත...
පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා කවුන්සිලයක් නිර්මාණය කරගත යුතු බවත් එය අරගලයේ මුඛ්‍ය අරමුණක් වූ බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් පවසනවා. “මේ තියෙන...
පොලිස්පතිවරයා විසින් හිටිහැටියේම ප්‍රදේශ කිහිපයකට පැනවූ බව කියන “පොලිස් ඇඳිරි නීතිය” නිති විරෝධී බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය...
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් ජූලි 08 දින පස්වරු 9 සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් බලප්‍රදේශ 7කට “පොලිස් ඇඳිරි නීතිය” පැනවූ බව නිවේදනයක්...
ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ජූලි 08 සිකුරාදා බටහිර ජපානයේ නාරා හි වීදියක දේශනයක් පවත්වමින් සිටියදී වෙඩි තැබීමකින් මිය ගිය බව එරට...
ත්‍රිකුණාමලය ලංකා අයි.ඕ.සී පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කිරීම ලබන 10 වැනි දා දක්වා සීමා කර ඇති බව එම සමාගම පවසනවා. ඒ “මුළු රටම...
ගාල්ල, මාගල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ජූලි 07 රාත්‍රියේ ඇතිවූ ගැටුමක් අතරතුර පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඝාතනය කොට තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු...
ජුනි 27 මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පමණක් ඩීසල් සහ පෙට්‍රල් නිකුත් කිරීමට රජය තීරණය...
ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර පක්ටිකා පළාතේ සිදුව ඇති ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 920 දෙනෙකු මිය ගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව...
ඉන්ධන පිරවුම්හලක් අසළ විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය දෙල්කඳ ප්‍රදේශයෙන් අවහිර වී ඇත. ඊයේ සිට ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටි රියදුරන් ඇතුළු...
මැයි 09 දින අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය හා පසුව ඇති වූ තත්වය...
ගෑස් සංචිත අවසන් වීම හේතුවෙන් මැයි 26 සහ 27 දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්රෝ සමාගම පවසනවා. සමාගමේ...
මෙරටට ළඟා වී තිබූ තවත් නෞකාවකින් ඉන්ධන ගොඩබෑම මැයි 21 දින ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා....
දිවයිනට බලපාන පරිදි ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර තිබූ හදිසි නීතිය මැයි 20 දින මධ්‍යම රාත්‍රියේ සිට අහෝසී වී තිබෙනවා. ඒ එම නීතිය...
පාර්ලිමේන්තුවේ සාමුහිකව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමක් වෙනුවෙන් 43 සේනාංකයේ ලිපි ශීර්ෂයක් යටතේ චම්පික රණවක අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර තිබෙනවා....