හෙම්මාතගම පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරන ලද මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු (ශ්‍රීලනිප) සභාපතිවරයාට මාස 6 ක බරපතල වැඩසහිතව සිරදඬුවම් නියම කිරීමට මාවනැල්ල...
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණය මේ වන විටත් ආයරණය කර අවසන්...
හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා පාසල් දූ දරුවන්ට නොමිලේ ලබා දුන් දිවා ආහාරය අහිමි කළ ප්‍රතිවාදීන්, අද දරුවො වඩාගෙන බොරු ආදරයක්...
වර්තමාන දේශපාලන වේදිකාවේ ඇත්තේ ජනතාවගේ සැබෑ ගැටළු සාකච්ඡා කරන ක්‍රමවේදයක් නොව දේශපාලනය විසින් නිර්මාණය කරන ලද ගැටළු පමණක් සාකච්ඡා කරන ක්‍රමවේදයක් බව...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් සුළු දේශපාලන පක්ෂ විස්සකගේ පමණ සහයෝගය ඉදිරියේ දි ලැබෙන බව එක්සත් ජනතා...
ජනතාව අතර ජාතිවාදය වපුරමින් න්‍යායාත්මකව ජනතාව තුල ජාතිවාදය ඇති කරන්නේ ඇමති චම්පික රණවක බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. මෙරට සිටින...
ආනයන තවදුරටත් පහළ යෑම සහ පෙර මාසයට සාපේක්ෂව අපනයන අඩු වීම බොහෝදුරට යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් 2019 අගෝස්තු මස වෙළඳ හිඟය අඩු...
ඇපල් සමාගම අලුතෙන් වෙළෙඳපොළට නිකුත් කළ iPhone 11 Pro ජංගම දුරකතනයේ පිටුපස සවි කර ඇති කැමරා තුන ‘කුඩා සිදුරුවලට භීතියක් දක්වන පුද්ගලයන්’...
මේ දවස්වල කාගේත් දෙසවන රැව්දෙන එක ම කතාබහ දේශපාලන කතා ය. ඒවාට ඉල්ලක්ක වන දේශපාලනඥයන්ද කිහිපදෙනෙකි. ඒ තරමට ඒ කතාබහ මිනිසුන්ගේ ජීවිතයට...