නෙළුම් කුළුණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පත්කර තිබෙනවා. ඒ අනුව පෙබරවාරි 14 දින ඔහු එම ධූරයේ...
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මෙරට දේශපාලනයේ නව බලවේගයක් නිර්මාණය කළ දේශපාලනඥයෙකු බව අවිවාදිතය. එහෙත් ඔහු විසින් ගොඩ නැගූ විකල්ප දේශපාලන...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන සන්ධානය වෙනුවෙන් පක්ෂයක් ලියාපදිංචිය වෙනස් කර භාවිතා කිරීමට තීරණයක් ගෙන තිබේ. ඒ අනුව “අපේ ජාතික පෙරමුණ”...
දුෂ්කර හා අති දුෂ්කර පාසල්වල සේවය කරන සියලු ගුරුවරුන්ට වැටුපට අමතර ව දීමනාවක් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බව අධ්‍යාපන, ක්‍රීඩා හා...
රටේ පවතින විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මෙගාවොට් 200ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට නව රජය ද තීරණය කර තිබෙනවා. විදුලිබල හා බලශක්ති...
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛව ගොඩනැගීමට සූදානම් වන නව සන්ධානය “සමගි ජාතික බලවේගය” ලෙස නම් කිරීමටත් ඉදිරි මහමැතිවරණයේ දී අලියා වෙනුවට “හදවත” සළකුණ යටතේ...
යහපාලන රජයේ ඇමතිවරුන්ට අධි සුඛෝපභෝගී මෝටර් රථ ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 28000ක් හෙවත් බිලියන 2.8ක් වැය කර ඇති බව පෙබරවාරි 7 වැනිදා...
රුපියල් කෝටි 243ක් අධික මුදල් වැය කරමින් පසුගිය යහපාලනය රජය සිදු කිරීමට ගිය වාහන මිල දී ගැනීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය...
විපක්ෂ නායක ලෙස කටයුතු කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ හැසිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සිය විරෝධය පළ කර සිටියා....
පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාවේ සභාපතිධූරයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පත් කර තිබෙනවා. පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ...
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජයම්පති වික්‍රමරත්න සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුනට සමන් රත්නප්‍රිය පත් කිරීමට...
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ධූරය හොබවන සමයේ මුල්ගල් තබා ඉදි කිරීම් ආරම්භ කළ කොළඹ ආනන්ද විද්‍යාලයේ “සත්මහල” ගොඩනැගිල්ල ආනන්දයෙන් බිහිවූ විශිෂ්ඨතම පුරවැසියෙකු හා...
2020 වසරේ පැවැත් වීමට නියමිත විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් ගීතයක් නිර්මාණය කර තිබෙනවා. එම...
අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ පින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති හැරී කැමරනන්(Harri Kämäräinen) අතර විශේෂ හමුවක් පෙබරවාරි 5 බදාදා...
2020 මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කිරීමට සූදානම් වන බව ‘රිවිර’ට වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් දැනටමත් පක්ෂ මහලේකම්වරයා වෙත...
නීතිපතිවරයාගේ නියෝගයක් මත පොලීසිය විසින් ලබාගත් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල...
වව්නතිව් පොලිස් වසමේ දී නැවතත් පොලිස් නිලධාරියෙකු ඝාතනය කර තිබෙන බව වාර්තා වේ. පෙබරවාරි 6 බ්‍රහස්පතින්ද දින වව්නතිව් පොලිස් වසමේ මුල්ලාමුණ ප්‍රදේශයේ...
ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කළ යුතු බවට රජයට බලකරමින් මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් විසින් කොළඹ දී ජාතික ගීය දෙමළ භාෂාවෙන්...
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 72 වන ජාතික නිදහස් දිනය සැමරීම වෙනුවෙන් රට පුරා උත්සව සංවිධානය කර තිබුණි. එහෙත් යාපනය සරසවියේ තත්වය...
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානත්වයෙන් ගොඩනැගුනු ජාතික ජනබලවේගය 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයට ඉදිරිපත් වන බව තහවුරු කර තිබෙනවා. එහි නායක අනුර කුමාර දිසානායක මේ...