අප්‍රේල් 02 දින පස්වරු 6.00 සිට අප්‍රේල් 04 දින පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මේ අනුව,...
කිලෝ ග්‍රෑම් 50ක දේශීය මෙන්ම ආනයනික සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දේශීය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 450කිනුත්,...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසට ප්‍රවේශ වන පැඟිරිවත්ත මාර්ගය අසල දී මාර්තු 31 රාත්‍රී 7.30ට පමණ විරෝධතාවයක් ආරම්භ කර...
අගමැති ධුරයේ වෙනසක් ඉදිරියේදී සිදුවනු ඇතැයි ජාතික පුවත්පත් ඇතුළු මාධ්‍ය ආයතන රැසක් විසින් පසුගිය දිනවල අනාවරණය කර තිබුණා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා...
ශ්‍රී ලංකාවේ පළමුවරට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 300 සීමාව පසු කර ඇති අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල...
ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දීමත් සමග ජීවන වියදම දරාගත නොහැකි ලෙස ඉහළ යාම හමුවේ වැටුප් ලබන සියලු සේවකයින් බරපතල දුෂ්කරතාවයකට...
නිධානයකින් ලබාගත් බවට සැක කෙරෙන පුරාවස්තු හා මැණික් 3ක් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා....
ග්‍රෑම් 400ක ආනයනනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ නැංවීමට මාර්තු 19 දින කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබෙනවා. ඒ අනුව, ග්‍රෑම් 400...
රුසියාව හා යුක්රේනය අතර පවතින තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ වනවිට මැදුම් පිළිවෙතක සිටි කටයුතු කරමින් සිටින පසුබිමක යුක්රේනය වෙනුවෙන් හඬ නැගීමට සහය...
බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ මාස 07ක කාලයක් සඳහා බොරතෙල් ආනයනය කිරීමට දීර්ඝ කාලීන...
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමට හා යුගදනවි බලාගාරය ඇමරිකාවට ලබා දීමට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය ජනාධිපති...
සමගි ජනබලවේගය විසින් පසුගිය මාර්තු 15 කොළඹ දී පැවැත්වූ විරෝධතා රැලියට චතුර සේනාරත්න සහභාගී වීම සම්බන්ධයෙන් පක්ෂය තුළම ඇතැම් පිරිස් දක්වා තිබූ...
යහපාලන ආණ්ඩුව පැවතියේ නම් අද වන විට ඉන්ධන මිල වන්නේ ඩීසල් ලීටරයක් රුපියල් 126 ක් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 130 ක් පමණක්...
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල පහත වැටුනත් එම සහනය මෙරට ජනතාවට නොලැබෙනු ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. මාර්තු මස 2...
සම්පූර්ණ කතාව පහතින්. අතිපූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි, අන්‍යාගමික පූජකතුමනි, මව්වරුනි , පියවරුනි,සහෝදර සහෝදරියනි, ආදරණීය දූ දරුවනි, මිත්‍රවරුනි. අද මා ඔබ අමතන්නේ අභියෝගාත්මක...
ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සති දෙකකින් දැවැන්ත පහත වැටීමක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ට වඩා...
සමගි ජනබලවේගය විසින් මාර්තු 15 දින කොළඹ දී පැවැත්වූ දැවැන්ත විරෝධතා රැලියේ දී නැවතත් වරක් ජනාධිපතිවරණයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...
මාර්තු 16 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. මේ අතර අද දිනය තුළ විදුලි...
ආණ්ඩුවට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනකු රාජ්‍ය අමාත්‍යවරියන් ලෙස පත් කිරීමේ සූදානමක් පවතින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ශ්‍රී ලංකා පොදුජන...
යහපාලන රජය පැවති කාලයේ හා පසුගිය ජනාධිපතිවරණය කාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එහි නියෝජිතයින් මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක්...