ශ්‍රී ලංකා රූපවාහිනී රූපවාහිනි සංස්ථාවේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම පවා මේ වනවිට බරපතල ගැටළුවකට මුහුණ දී ඇතැයි වාර්තා වේ. සේවක වැටුප් ගෙවීමට...
ඉල්ලීම් 9ක් මුල්කරගනිමින් රජයේ සංවර්ධන නිලධාරීන් මාර්තු 14 දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිස තිබෙනවා. සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්...
දිගින් දිගටම උද්ධමන වේගය ඉහළ යමින් පවතින පසුබිමක දැනට ලැබෙන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොමැති බව රාජ්‍ය සේවකයින් පවසයි. රාජ්‍ය සේවක එකමුතුව සඳහන්...
මාර්තු 14 දින සිට සාමාන්‍ය පරිදි පාසල් ආරම්භ කර සියලු සිසුන් කැඳවීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සියලුම පාසැල් වෙත...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් බුද්ධ ශාසනයට සිදුකර ඇති සුවිසල් දායකත්වයට ගෞරවයක් පිණිස “ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන” යන ගෞරව...
බත් පාර්සලයක සහ කෙටි ආහාරවල මිල ගණන් සංශෝධනය කිරීමට අපනශාලා හිමියන්ගේ සංගමය මාර්තු 11 දින තීරණය කර තිබේ. ආපනශාලා හිමියන්ගේ සංගමය කියා...
තිරිඟු පිටි මිල ඉහළ නැංවීමට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බව බේකරි නිෂ්පාදකයින් පවසයි. මේ අනුව, ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියක්...
ඩොලරය ඉහළ යාමත් සමග තිරිඟු පිටි මිලත් මාර්තු 11 දින සිට ඉහළ දමා තිබේ. සෙරන්ඩිබ් සමාගම නිවේදනය කළේ තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1ක...
ශ්‍රී ලංකාව සමග ගුවන් සම්බන්ධතා පවත්වනු ලබන සියලු ගුවන් සේවා මගින් නිකුත් කරනු ලබන ගුවන් ප්‍රවේශපත් මිල මාර්තු 11 සිට සියයට 27...
ශ්‍රී ලංකා මහබැංකුව විසින් ස්ථිර අගයක පවත්වාගෙන ගිය ඩොලරය පා වීමට ඉඩ හැරීම තුලින් මේ වනවිට රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය දැවැන්ත ලෙස...
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී) මාර්තු 10 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ දැමීමට තීරණය කර...
ආණ්ඩුවේ අමාත්‍යධූර දරමින් ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කිරීම හේතුවෙන් අමාත්‍යධූරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම ආණ්ඩුවෙන් වෙන්වී විපක්ෂයේ...
කොවිඩ් වෛරසය වැළඳීමෙන් මිය යන පුද්ගලයන්ගේ මළසිරුරු රට තුළ ඇති ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා...
අමාත්‍යධූරවලින් ඊයේ දින (මාර්තු 03) සිට ඉවත් කෙරුණු උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මහත්වරුන් දෙදෙනාට සාධාරණයක් ඉටුවන තුරු තමා සිය අමාත්‍යධූරයේ...
කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ සහ බලශක්ති කැබිනට් අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරුන්ව එම කැබිනට් අමාත්‍යධූරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා....
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණයෙන් කළ නියෝගය අනුව පුත්තලම...
පවතින ඩොලර් අර්බුධය හමුවේ ඉන්ධන ආනයනය ඇතුළු සියලු ආනයන බිඳ වැටෙමින් පවතී. මේ වනවිටත් ඉන්ධන නෞකා දෙකක් මෙරටට පැමිණ ඇති අතර එම...
ජංගම හා ස්ථාවර දුරකතන සේවා මගින් රක්ෂණ ඔප්පු අලෙවිය නැවැත්වීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මහජනතාවගෙන් ලද පැමිණිලි...
රට ගොඩනගන විසඳුමක් සෙවීමේ දී තනි සිංහල ආණ්ඩුවකින් සිංහල ජනතාවගේ ආශිර්වාදයෙන් පමණක් එය සිදුකළ නොහැකි බව ජාතික ජනබලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ...
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා යළිත්වරක් නව සභාපතිවරයෙක්ව පත්කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පත්කළ බව වරාය...