සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. නොවැම්බර් 03 දින...
ප්‍රධාන පුවත්පතකට අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා පවසා ඇත්තේ “එක රටක් – එක නීතියක්” කාර්ය සාධක බලකාය පත් කිරීම...
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කිරීමේ තීරණය බලරහිත කිරීමට නියෝගයක් හා ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශනයක් සිදුකරන ලෙස...
ඉන්දීය ජාතික බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගත් “අයිඑස්අයිඑස්” ත්‍රස්ත සැකකරුවකු සමග සබඳතා පැවැත්වූ බව කියන ශ්‍රී ලාංකිකයින් 702ක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ත්‍රස්ථ මර්දන...
රජය විසින් පාලන මිල ඉවත් කිරීමෙන් පසු ගෑස් සමාගම් විසින් මිල දැරිය නොහැකි තරම් ප්‍රමාණයකින් ඉහළ දැමුවත් බොහෝ ප්‍රදේශවලට මෙතෙක් ගෑස් සැපයුම...
පුත්තලම දුම්රිය මාර්ගයේ රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර දී දුම්රිය දෙකක් එකිනෙක ගැටී ඇතැයි රාගම දුම්රිය ස්ථානය පවසනවා. නොවැම්බර් 01 දින...
“එක රටක් – එක නීතියක්” සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූ කාර්යසාධන බලකායේ සභාපති ධුරයට ගලගොඩඅත්තේ...
මාස 6කට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වූ පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, නව සාමාන්‍යකරණය යටතේ...
සිමෙන්ති, කිරිපිටි, තිරිඟු පිටි සහ ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 07 දින පැවති සාකච්ඡාවක දී තීරණය...
(RIVIRA.LK, 2021 සැප්තැම්බර් 06 පස්වරු 02.30ට) ශ්‍රී ලංකාවේ දී හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සැප්තැම්බර් 06 සඳුදා පස්වරු 02.00 වන විට...
ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. සැප්තැම්බර් 06 දා පෙරවරුවේ ඒ මහතා මිය යනවිට 68 වන වියේ පසුවිය....
කොවිඩ්-19 තෙවැනි රැල්ල හේතුවෙන් ද දැඩි අපහසුතාවට පත්ව සිටින ණය ගනුදෙනුකරුවන්ට ලබා දී තිබූ සහන කාලය 2021 අගෝස්තු 31 දිනෙන් අවසන් වූ...
ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මෙරට වාහන වෙළඳපොලේ වාහන මාෆියාවක් ක්‍රියාත්මක වී ඇති බව වාහන අලෙවිකරුවන් පවසනවා. ඔවුන් පෙන්වා...
(RIVIRA.LK, 2021 සැප්තැම්බර් 03 පස්වරු 12.33ට) දිවයිනටම බලපා ඇති වසංගත තත්වය පාලනය කිරීම සඳහා අගෝස්තු 20 දින රාත්‍රී 10 සිට දිවයිනටම බලපාන...
නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී සුපිරි වෙළඳසැලකට ඇතුළු වී පුද්ගලයින් 6 දෙනෙකුට පමණ පිහි පහර එල්ල කරමින් සිටි ආගමික අන්තවාදියෙකු එරට පොලීසිය විසින් වෙඩි...
ගබඩා තුළ සඟවා තිබිය දී සොයාගත් සීනි මෙට්ට්‍රික් ටොන් 29,900ක ප්‍රමාණයක් සැප්තැම්බර් (01) සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම් ක්‍රියාවලියෙන් පසු රජයට පවරා...
රජයක් ලෙස මේ දුෂ්කර අභියෝගාත්මක අවස්ථාවේ රජයට දිය හැකි, ගුරුවරුන්ට පිළිගත හැකි හොඳම විසඳුම රජය විසින් ලබා දී ඇති බව ගුරු වැටුප්...
කොළඹ මැගසින් බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, රිෂාඩ් බදියුදීන් සන්තකයේ තිබී ජංගම දුරකථනයක් හමු වී තිබෙන බව බන්ධනාගාර...
ශරීරයේ රුධිර ඔක්සිජන් මට්ටම පරීක්ෂා කළ හැකි Pulse Oximeter සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙනවා. සැප්තැම්බර් 02 දින...
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එක්දින තරඟ 3ක් හා 20යි 20 තරඟ 3ක් සහිත තරඟාවලියේ පළමු එක්දින ජාත්‍යන්තර තරඟය අද (02)...