,
Daily

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා අත්අඩංගුවට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙකු වන රියාඩ් බදියුදීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් 14 දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

පාස්කු ප්‍රහාරයට අදාළව සිදු කළ විමර්ශනයකදී හෙළි වූ කරුණු අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සදහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top