ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨයේ ජෛව වෛද්‍ය විද්‍යාගාරවල RT-PCR (Real Time Polymerase Chain Reaction) ක්‍රමවේදය භාවිතා කරමින්...
නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමීමට නීතිපතිවරයා තීරණය කර තිබෙන බව අධිකරණ සේවා කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ආරක්ෂක...
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 20 සඳුදා පස්වරු 4.00 වන විට 303 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග...
ශ්‍රී ලංකාවේ පනවා ඇති ඇඳිරි නීතිය නීත්‍යානුකූල ඇඳිරි නීතිය පැනවීමක් නොවන බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පවසනවා....
ඇඳිරි නීතිය ලිහිල් කිරිමෙන් පසු රජය මඟින් ලබා දී තිබූ සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව වැඩිපුර මගින් බස්රථවල රැගෙන යාම සම්බන්ධයෙන් පෞද්ගලික බස්රථ තුනක...
ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අප්‍රේල් 20 වන දින ආන්දෝලනාත්මක සටහනක් සිය නිල ෆේස්බුක් ගිණුමේ පළ කර තිබෙනවා. එමගින් ඔහු කියා...
අප්‍රේල් 13 දින අත්අඩංගුවට ගැනීමෙන් පසු අප්‍රේල් 14 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 20 දක්වා රක්ෂිත බන්ධනගාර ගත කර සිටි එක්සත් ජාතික...
අප්‍රේල් 20වන දා උදෑසන වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින්...
ජාතික මැතිවරණ කොමිසම වෙත එහි සාමාජිකයෙකු වන රත්න ජීවන් හූල් විසින් අප්‍රේල් 16 දින ලිපියක් යොමු කර තිබෙනවා. කරුණු 7ක් යටතේ ඔහු...
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 20 සඳුදා පෙරවරු 9.30 වන විට 295 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග...
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 19 ඉරිදා පස්වරු 06.00 වන විට 269 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග...
2019 අප්‍රේල් 21 පාස්කු සිදුවීම සම්බන්ධයෙන් අතිශය ප්‍රබල හෙළිදරව් රැසක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සිදු කළා. ඒ අප්‍රේල් 19 දින රජයේ ප්රවෘත්ති...
ඇඳිරි නීතිය ඉවත් කර ජන ජීවිතය යළි යථා තත්වයට පත් කිරීමට රජය ගත් තීරණයේ දී සෞඛ්‍ය අංශවල අදහස් මෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතයින්...
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස මාර්තු 18 සිට පනවනු ලැබූ පොලිස් ඇඳිරි නීතිය, ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව...
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස මාර්තු 18 සිට පනවනු ලැබූ පොලිස් ඇඳිරි නීතිය, ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව...
කොවිඩ්-19 වසංගතය හා කල් දමනු ලැබූ මහ මැතිවරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අප්‍රේල් 18 දින විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණ...
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න කියා සිටියේ පසුගිය රජය යටතේ පසෙකට දමා තිබූ බුද්ධි අංශ අද ප්‍රතිසංස්කරණය කර ඇති බවත්,...
කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් පිළිබඳව ආණ්ඩුව ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන පිළිබඳව තමාට මෙන්ම රටටත් විශ්වාසයක් නැති බව දෙමළ ප්රගතිශිලී සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු...
ප්‍රවීණ රංගධර දයා තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 78 වැනි වියේ පසු වූ ඔහු අප්‍රේල් 17 දින මිය යන විට මහරගම අපේක්ෂා...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයාගෙන් කරුණු විමසා තිබෙනවා. අප්‍රේල් 15 දින පොලිස්පතිවරයාට...
තවත් ඉන්ධන නෞකාවකින් ඉන්ධන ගොඩබෑම අද සිදුකරයි
හදිසි නීතිය අහෝසි වෙයි
ආණ්ඩුවට සහය දීම යුතුකමක්, සහය දෙන්නේ මේ ප්‍රශ්නවලට උත්තර ලැබුණම – චම්පික රණවක
ශ්‍රීලනිප රනිල් යටතේ ආණ්ඩුවක් හදන්න සහය දෙයි, අගමැතිට ලිඛිතවම දන්වලා
දේපළ හානි වූ මන්ත්‍රී 74කගේ විස්තර හෙළි කෙරේ
මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය කළැයි සැකපිට 2ක් අත්අඩංගුවට, අනුරාධපුර හිටපු ඇමති නිවෙස් කැඩුවයි 13ක් රිමාන්ඩ්
අගමැති රනිල් මැයි 16 ජාතිය අමතයි, විශේෂ හෙළිදරව් රැසක් සිදුකිරීමේ සූදානමක්
ආනයනික කිරිපිටි පැකට්ටුවක් රු.1020ක් දක්වා ඉහළට
අමාත්‍යංශ ලේකම්ධූර සඳහා සක්‍රීය සේවයේ නිලධාරීන් පත්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් පරිපාලන සේවා සංගමය ඉල්ලයි
ප්‍රසන්න, දිනේෂ් හා කාංචන හදිසියේම ඇමතිධූරවල දිවුරුම් දෙන්න යයි
ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර පක්ටිකා පළාතේ සිදුව ඇති ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 920 දෙනෙකු මිය...
ඉන්ධන පිරවුම්හලක් අසළ විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය දෙල්කඳ ප්‍රදේශයෙන් අවහිර වී ඇත. ඊයේ සිට...
මැයි 09 දින අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි සාමකාමී විරෝධතාකරුවන්ට...
ගෑස් සංචිත අවසන් වීම හේතුවෙන් මැයි 26 සහ 27 දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා...
මෙරටට ළඟා වී තිබූ තවත් නෞකාවකින් ඉන්ධන ගොඩබෑම මැයි 21 දින ආරම්භ කරන බව...