කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක පිට තලවකැලේ බස්නැවතුමේ සිටි යාචකයෙකු අප්‍රේල් 21 වැනි දින ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව තලවකැලේ මහජන...
අප්‍රේල් මස 20 වනදා පිළියන්දලින් වාර්තා වූ කොරෝනා ආසාදිත මාළු වෙළෙන්දා මාළු රැගෙන ඒමට පෑලියගොඩ මත්ස්‍ය වෙළසැලට පැමිණ ඇතැයි තහවුරු වීමත් සමඟ...
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හට හෘදයේ සැත්කමක් සිදු කිරීමෙන් පසුව බරපතල තත්ත්වයේ පසුවන බවට පළවන වාර්තා අසත්‍ය බව දකුණු කොරියාවේ...
අප්‍රේල් 20 සඳුදා බොරතෙල් වෙලඳපොල උඩු යටිකරු වීමක් සිදු විය. මිල ගණන් කොතරම් පහත වැටී ඇත්ද යත් සමහර වෙළෙන්දෝ තෙල් මිලදී ගැනීමට...
අවසන් යාවත්කාලීන කිරීම (අප්‍රේල් 21 පෙරවරු 08.30ට) 8 වැනි පාර්ලිමේන්තුව 2020 මාර්තු 2 දින විසිරුවා හැරිමෙන් පසු 9 වැනි පාර්ලිමේන්තුව තෝරා පත්...
ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨයේ ජෛව වෛද්‍ය විද්‍යාගාරවල RT-PCR (Real Time Polymerase Chain Reaction) ක්‍රමවේදය භාවිතා කරමින්...
නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමීමට නීතිපතිවරයා තීරණය කර තිබෙන බව අධිකරණ සේවා කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ආරක්ෂක...
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 20 සඳුදා පස්වරු 4.00 වන විට 303 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග...
ශ්‍රී ලංකාවේ පනවා ඇති ඇඳිරි නීතිය නීත්‍යානුකූල ඇඳිරි නීතිය පැනවීමක් නොවන බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පවසනවා....
ඇඳිරි නීතිය ලිහිල් කිරිමෙන් පසු රජය මඟින් ලබා දී තිබූ සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව වැඩිපුර මගින් බස්රථවල රැගෙන යාම සම්බන්ධයෙන් පෞද්ගලික බස්රථ තුනක...
ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අප්‍රේල් 20 වන දින ආන්දෝලනාත්මක සටහනක් සිය නිල ෆේස්බුක් ගිණුමේ පළ කර තිබෙනවා. එමගින් ඔහු කියා...
අප්‍රේල් 13 දින අත්අඩංගුවට ගැනීමෙන් පසු අප්‍රේල් 14 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 20 දක්වා රක්ෂිත බන්ධනගාර ගත කර සිටි එක්සත් ජාතික...
අප්‍රේල් 20වන දා උදෑසන වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින්...
ජාතික මැතිවරණ කොමිසම වෙත එහි සාමාජිකයෙකු වන රත්න ජීවන් හූල් විසින් අප්‍රේල් 16 දින ලිපියක් යොමු කර තිබෙනවා. කරුණු 7ක් යටතේ ඔහු...
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 20 සඳුදා පෙරවරු 9.30 වන විට 295 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග...
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 19 ඉරිදා පස්වරු 06.00 වන විට 269 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග...
2019 අප්‍රේල් 21 පාස්කු සිදුවීම සම්බන්ධයෙන් අතිශය ප්‍රබල හෙළිදරව් රැසක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සිදු කළා. ඒ අප්‍රේල් 19 දින රජයේ ප්රවෘත්ති...
ඇඳිරි නීතිය ඉවත් කර ජන ජීවිතය යළි යථා තත්වයට පත් කිරීමට රජය ගත් තීරණයේ දී සෞඛ්‍ය අංශවල අදහස් මෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතයින්...
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස මාර්තු 18 සිට පනවනු ලැබූ පොලිස් ඇඳිරි නීතිය, ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව...
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස මාර්තු 18 සිට පනවනු ලැබූ පොලිස් ඇඳිරි නීතිය, ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව...
පොලීසිය අතින් තමන් ඇතුළු කතුන් කිහිප දෙනෙකු අපයෝජනයට ලක් වූ බව කියමින් හිරුණිකාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි
රේගු, දේශීය ආදායම් හා සුරාබදු විවෘත තරඟ විභාගයේ දොර වැසෙයි, රාජ්‍ය සේවයේ දැනට ඉන්න අයට අවස්ථාව
මංකිපොක්ස් රෝගීන් මෙරටට පැමිණීමේ අවදානමක් ගැන සෞඛ්‍ය අමාත්‍යංශය කියයි
පළාත් පාලන සභිකයින් සංඛ්‍යාව වැඩි බව රනිල් පිළිගනී, 4000 දක්වා අඩකින් කපා හැරීමට තීරණයක්
රනිල් තවත් 37කට ඇමතිධූර දෙයි, දැවැන්ත රාජ්‍ය ඇමති මණ්ඩලයක් පත් කරයි
කොන්දේසි මත සමාව ලැබූ රන්ජන් අද සවස වැලිකඩින් නිදහස් වෙයි, තමන් කළ ප්‍රකාශ බොරු බවට දිවුරුම් පෙත්සමකින් අධිකරණයට දන්වයි
අරගලකරුවන් මඩින්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීමට එරෙහිව නීතිඥ සංගමයෙන් දැඩි නිවේදනයක්
වැටුප් එලෙසමයි, බඩු මිල 3න් 4 ගුණයකින් ඉහළට, එක වේලත් අවදානමේ
ගාලුමුවදොර අරගල භුමියට එල්ලවූ බටලන්ද පන්නයේ නින්දිත ප්‍රහාරය තරයේ හෙලා දකිමි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
ජනාධිපති කාර්යාලය යළි සියතට ගැනීමෙන් පසු රනිල් කැබිනට්ටුව පත් කරයි, ජී.ඇල්. පීරිස් දැරූ විදේශ කටයුතු අලි සබ්රිට දෙයි
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වන 2023/2024 නිලවරණයට නාමයෝජනා භාරදීම...
2023 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත...
ලෝක වෙළදපොල ගෑස් මිල පහල යාමට සාපේක්ෂව මෙරට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට...
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා...
පසුගිය බදාදා (නොවැම්බර් 02) කොළඹ දී පැවති විපක්ෂයේ පක්ෂ කිහිපයක් සංවිධානය කර තිබූ විරෝධතාවයේදී...