ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෛරසය ආසාදිත වී ඇති සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් ඇති බව මාර්තු 23 පස්වරුවේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය...
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති අවස්ථාවක එය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන මඟින් මාර්තු 23 පෙරවරු 6 වන විට...
ඉන්දියාවේ සිට මෙරටට පැමිණිමට නොහැකිව සිටි සියලුම බෞද්ධ වන්දනාකරුවන් ශ්‍රී ලංකාවට ගෙන්වාගත් බව විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටී. මාර්තු 22 නිවේදනයක් නිකුත්...
සියළුම මගී ගුවන් යානා හා නෞකා රටතුළට පැමිණීම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ. මාර්තු 22 ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක්...
කොවිඩ්-19 වෛරසයට සමහර තත්වයන් යටතේ වාතයේ නොනැසී පැවතිය හැකි බව නව අධ්‍යයනයකින් හෙළි වීමෙන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය වෛද්‍ය කාර්ය මණ්ඩලය සඳහා...
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අප්‍රේල් 25 වන දින පැවැත්වීමට නියමිතව තිබු මහමැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වී තිබෙන බව 2167/19 දරණ අතිවිශේෂ ගැසට්...
අනුරාධපුර බන්ධනාගාරය තුළ මාර්තු 21 සෙනසුරාදා ඇති වු නොසන්සුන්තාවය අතරතුර වෙඩි වැදීමෙන් පස් දෙනෙකු රෝහල්ගත කර තිබූ අතර ඉන් දෙදෙනෙකු මියගොස් ඇති...
හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාර්තු 21 දින විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. කොවිඩ්-19 වසංගතය පැතිරීම යාම ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම සම්බන්ධයෙන් හා...
කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ද බොහෝ ව්‍යපාර හා වෘත්තීය කටයුතු ඇණ හිට තිබෙනවා. ඇඳිරි නීතිය පැනවීම හා යම් යම් ව්‍යාපාර...
ස්විට්සර්ලන්තයේ සිට පැමිණි දේවගැතිවරයෙකු විසින් යාපනය ආරියාලෙයි ප්‍රදේශයේ ඇති දේවස්ථානයක දී මාර්තු 15 ඉරිදා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් දේව මෙහෙයක් පවත්වා ඇති බවත්...
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ සිදුවූ මරණ සංඛ්‍යාව මාර්තු 20 දින වන විට දහස ඉක්මවා තිබෙනවා. චීනය, ඉතාලිය හා ඉරානය එම සීමාව පසු...
අවසන් යාවත්කාලීන කිරීම (අප්‍රේල් 28 පෙරවරු 09.30ට) ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 28 පෙරවරු 9 වන විට 588...
මත්තෙගොඩ පදිංචි ජයන්ත රණසිංහ, ශ්‍රී ලංකාවේ දී කොවිඩ්-19 ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා විය. ඔහු ඉතාලි බස කතාකරන සංචාරක රියදුරු මාර්ගෝපදේශක කථිකාචාර්යවරයෙක් ලෙස...
කොවිඩ්-19 වෛරසය වැළැක්වීමේ පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාර වහාම තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මාර්තු 20 දින විශේෂ...
නාමයෝජනා බාරදුන් ප්‍රධාන දේශපාලන පක්ෂය කිහිපයක ජාතික ලැයිස්තු ප්‍රසිද්ධ කර තිබෙනවා. මාර්තු 19 දහවල් 12 වන විට නාමයෝජනා බාරගැනීම අවසන් උනා. මෙම...
පාර්ලිමේන්තු මහමැතිවරණය කිසිසේත් අප්‍රේල් මස 25 දින පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළා. එය කොමිසම විසින් ගත් තීරණයක්...
2020 පාර්ලිමේන්තු මැතිවරණය සදහා නාමයෝජනා බාර ගැනිම මාර්තු 19 දහවල් 12.00න් අවසන් වූ බව මැතිවරණ කොමිසම සඳහන් කළා. ඒ අනුව දහවල් 1.30...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙන් නව දේශපාලන බලවේගයක් නිර්මාණය වී තිබෙනවා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට නියමිත එම බලවේගය...
අවසන් යාවත්කාලීන කිරීම (මාර්තු 29 පෙරවරු 09.30ට) කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන...
කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා දිවයිනට බලපාන පරිදි රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයටම බලපාන ලෙස රජය ලබා දී තිබෙන සිව් දින නිවාඩුව හේතුවෙන්...
පොලීසිය අතින් තමන් ඇතුළු කතුන් කිහිප දෙනෙකු අපයෝජනයට ලක් වූ බව කියමින් හිරුණිකාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි
රේගු, දේශීය ආදායම් හා සුරාබදු විවෘත තරඟ විභාගයේ දොර වැසෙයි, රාජ්‍ය සේවයේ දැනට ඉන්න අයට අවස්ථාව
මංකිපොක්ස් රෝගීන් මෙරටට පැමිණීමේ අවදානමක් ගැන සෞඛ්‍ය අමාත්‍යංශය කියයි
පළාත් පාලන සභිකයින් සංඛ්‍යාව වැඩි බව රනිල් පිළිගනී, 4000 දක්වා අඩකින් කපා හැරීමට තීරණයක්
රනිල් තවත් 37කට ඇමතිධූර දෙයි, දැවැන්ත රාජ්‍ය ඇමති මණ්ඩලයක් පත් කරයි
කොන්දේසි මත සමාව ලැබූ රන්ජන් අද සවස වැලිකඩින් නිදහස් වෙයි, තමන් කළ ප්‍රකාශ බොරු බවට දිවුරුම් පෙත්සමකින් අධිකරණයට දන්වයි
අරගලකරුවන් මඩින්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීමට එරෙහිව නීතිඥ සංගමයෙන් දැඩි නිවේදනයක්
වැටුප් එලෙසමයි, බඩු මිල 3න් 4 ගුණයකින් ඉහළට, එක වේලත් අවදානමේ
ගාලුමුවදොර අරගල භුමියට එල්ලවූ බටලන්ද පන්නයේ නින්දිත ප්‍රහාරය තරයේ හෙලා දකිමි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
ජනාධිපති කාර්යාලය යළි සියතට ගැනීමෙන් පසු රනිල් කැබිනට්ටුව පත් කරයි, ජී.ඇල්. පීරිස් දැරූ විදේශ කටයුතු අලි සබ්රිට දෙයි
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වන 2023/2024 නිලවරණයට නාමයෝජනා භාරදීම...
2023 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත...
ලෝක වෙළදපොල ගෑස් මිල පහල යාමට සාපේක්ෂව මෙරට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට...
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා...
පසුගිය බදාදා (නොවැම්බර් 02) කොළඹ දී පැවති විපක්ෂයේ පක්ෂ කිහිපයක් සංවිධානය කර තිබූ විරෝධතාවයේදී...