කොවිඩ්-19 පැතිරී යාම උග්‍ර වීම හේතුවෙන් ආරක්ෂිත ක්‍රියාමාර්ග පුළුල් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය මාර්තු 3 පැවැත්වූ විශේෂ මාධ්‍ය...
කොවිඩ්-19 කොරෝනා වෛරසය වැළඳුනු පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වී ඇති බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර සිටී. පරීක්ෂණ මගින් ඒ...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පසුගිය දිනෙක නිකුත් කළ නිවේදනයක දැක්වුනේ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් එක්ව...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ පොරොන්දුවක් ලෙස රැකියා විරහිත උපාධිධාරීන් 50000ක් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ට පත්වීම් ලිපි බෙදාහැරීම මාර්තු 2...
8 වැනි පාර්ලිමේන්තුව පළමු වරට රැස්වූයේ 2015 සැප්තැම්බර් මස 2 වැනි දිනයි. ඒ අනුව වසර 4 1/2ක් සපිරෙන 2019 මාර්තු 1 දින...
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුධය සමථයකට පත් වී නොමැති බව වාර්තා වේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය “අලියා” ලකුණින් මහමැතිවරණයට ඉදිරිපත් වන...
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුධ උග්‍ර වීම හේතුවෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් පොහොට්ටුව හා එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ....
ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම ලැබූ පරාජයන් හේතුවෙන් පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් හරහා නව ජනතා බලවේගයක් ගොඩ නැගීමට කටයුතු කරන බව...
මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
ඉරානය තුල නව කොරෝනා වෛරසය සීඝ්‍ර ලෙස පැතිරි යාම හේතුවෙන් දින නියමයක් නොමැතිව ඉරාන පාර්ලිමේන්තුව වසා දැමීමට තීරණය කර ඇති බව ඉරාන...
ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා මාලදිවයින් තානාපති ලෙස පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ. රජය...
බටහිර ඉන්දීය කොදෙව් දේශයට එරෙහි දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව්වන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය. ඒ...
අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ ප්‍රේම්නාත් දොලවත්ත පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මීට අදාළ පත්වීම් ලිපිය අරලියගහ මන්දිරයේ දී පෙබරවාරි...
දිනය – 2020 පෙබරවාරි 26 යහපාලන රජය සමයේ හඳුන්වාදුන් “මෙහෙයුම් කල්බදු” ක්‍රමය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය සඳහා වාහන 28 ක් මිලදී ගැනීමට...
සජිත් ප්‍රේමදාස අගමැති කිරීම සඳහා සියළු දෙනා එකඟ වූ බව හිටපු අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ තිස්ස අත්තනායක පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
දිවයින පුරා රෝහල්වල පවතින හිඟ ඖෂධ වර්ග 310ක් හදිසි මිලදී ගැනීම් යටතේ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. හදිසි මිලදී ගැනීම්...
2020 මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගොඩ නැගූ සන්ධානයෙන් පොහොට්ටුව ලකුණින් තරඟ කරන බවත් එම සන්ධානයේ නායකත්වය මහින්ද රාජපක්ෂටත්...
2016 වසරේදී රාජගිරියේ දී පාඨලී චම්පික රණවකගේ ජීප් රියෙහි තරුණයෙකු ගැටී සිදුවූ අනතුර සිදුවන අවස්ථාවේදී එම ජීප් රථය පැදවූයේ තමා නොවන බව...
තමන් ඇතුළු කණ්ඩායම නිර්මාණය කරන ජනතාවාදි ගමනට සමගි ජන බලවේගය සමග එක් වන ලෙසට ශ්‍රීලනිපයේ ගම් ,බිම් මට්ටමේ සියලූම දෙනාට ආරාධනා කරන...
මේ රටේ සිදුකළ ව්‍යාපෘති අතරින් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය තරම් විවේචනයට ලක්වූ වෙනත් ව්‍යාපෘතියක් නොමැති තරම් බව අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය. දක්ෂිණ...
උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග දිනයන් යළි වෙනස් නොකෙරේ
පොලීසිය අතින් තමන් ඇතුළු කතුන් කිහිප දෙනෙකු අපයෝජනයට ලක් වූ බව කියමින් හිරුණිකාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි
රේගු, දේශීය ආදායම් හා සුරාබදු විවෘත තරඟ විභාගයේ දොර වැසෙයි, රාජ්‍ය සේවයේ දැනට ඉන්න අයට අවස්ථාව
මංකිපොක්ස් රෝගීන් මෙරටට පැමිණීමේ අවදානමක් ගැන සෞඛ්‍ය අමාත්‍යංශය කියයි
පළාත් පාලන සභිකයින් සංඛ්‍යාව වැඩි බව රනිල් පිළිගනී, 4000 දක්වා අඩකින් කපා හැරීමට තීරණයක්
රනිල් තවත් 37කට ඇමතිධූර දෙයි, දැවැන්ත රාජ්‍ය ඇමති මණ්ඩලයක් පත් කරයි
කොන්දේසි මත සමාව ලැබූ රන්ජන් අද සවස වැලිකඩින් නිදහස් වෙයි, තමන් කළ ප්‍රකාශ බොරු බවට දිවුරුම් පෙත්සමකින් අධිකරණයට දන්වයි
අරගලකරුවන් මඩින්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීමට එරෙහිව නීතිඥ සංගමයෙන් දැඩි නිවේදනයක්
වැටුප් එලෙසමයි, බඩු මිල 3න් 4 ගුණයකින් ඉහළට, එක වේලත් අවදානමේ
ගාලුමුවදොර අරගල භුමියට එල්ලවූ බටලන්ද පන්නයේ නින්දිත ප්‍රහාරය තරයේ හෙලා දකිමි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
ආණ්ඩුවේ මැතිවරණ කල්දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව “විරෝධය කොළඹට” යන මැයෙන් ජාතික ජනබලවේගය පෙබරවාරි 26 ඉරිදා...
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වන 2023/2024 නිලවරණයට නාමයෝජනා භාරදීම...
2023 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත...
ලෝක වෙළදපොල ගෑස් මිල පහල යාමට සාපේක්ෂව මෙරට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට...
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා...