රුපියල් කෝටි 243ක් අධික මුදල් වැය කරමින් පසුගිය යහපාලනය රජය සිදු කිරීමට ගිය වාහන මිල දී ගැනීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය...
විපක්ෂ නායක ලෙස කටයුතු කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ හැසිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සිය විරෝධය පළ කර සිටියා....
පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාවේ සභාපතිධූරයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පත් කර තිබෙනවා. පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ...
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජයම්පති වික්‍රමරත්න සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුනට සමන් රත්නප්‍රිය පත් කිරීමට...
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ධූරය හොබවන සමයේ මුල්ගල් තබා ඉදි කිරීම් ආරම්භ කළ කොළඹ ආනන්ද විද්‍යාලයේ “සත්මහල” ගොඩනැගිල්ල ආනන්දයෙන් බිහිවූ විශිෂ්ඨතම පුරවැසියෙකු හා...
2020 වසරේ පැවැත් වීමට නියමිත විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් ගීතයක් නිර්මාණය කර තිබෙනවා. එම...
අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ පින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති හැරී කැමරනන්(Harri Kämäräinen) අතර විශේෂ හමුවක් පෙබරවාරි 5 බදාදා...
2020 මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කිරීමට සූදානම් වන බව ‘රිවිර’ට වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් දැනටමත් පක්ෂ මහලේකම්වරයා වෙත...
නීතිපතිවරයාගේ නියෝගයක් මත පොලීසිය විසින් ලබාගත් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල...
වව්නතිව් පොලිස් වසමේ දී නැවතත් පොලිස් නිලධාරියෙකු ඝාතනය කර තිබෙන බව වාර්තා වේ. පෙබරවාරි 6 බ්‍රහස්පතින්ද දින වව්නතිව් පොලිස් වසමේ මුල්ලාමුණ ප්‍රදේශයේ...
ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කළ යුතු බවට රජයට බලකරමින් මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් විසින් කොළඹ දී ජාතික ගීය දෙමළ භාෂාවෙන්...
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 72 වන ජාතික නිදහස් දිනය සැමරීම වෙනුවෙන් රට පුරා උත්සව සංවිධානය කර තිබුණි. එහෙත් යාපනය සරසවියේ තත්වය...
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානත්වයෙන් ගොඩනැගුනු ජාතික ජනබලවේගය 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයට ඉදිරිපත් වන බව තහවුරු කර තිබෙනවා. එහි නායක අනුර කුමාර දිසානායක මේ...
72 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් රටට සහ ජනතාවට සෙත් පතා කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට...
ලංකා විදුලිබල මණ්ඩලයට සැපයූ ඉන්ධන සඳහා විදුලිබල මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු මුදල් නොගෙවීම මත ණය සීමාව ඉක්මවා යාම...
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ කර ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ ගොඩනැගීමට යෝජිතන නව සන්ධානයේ...
ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය අතීතයේ සිටම බොහෝ කාලයක් තිස්සේ අබලන්ව පැවති අතර 2005 තෙක් මාර්ග නිසි පරිදි තැනීම ඡන්ද පොරොන්දුවක් බවට පත්වූ...
සොහොයුරන් දෙදෙනෙකු රටේ ජනධිපතිධූරයට පත් කිරීමට අවශ්‍ය සංවිධාන කටයුතු සිදුකළ මහමොලකරු, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණ තිබෙනවා. කටුනායක ගුවන්තොටුපලෙන් පෙබරවාරි 3...
දකුණු ලන්ඩනයේ කාර්යබහුල වීදියක් වන මහා වීදියේ පිහි ඇනුමක් සිදුව ඇතැයි වාර්තා වේ. පෙබරවාරි 2 එරට වේලාවෙන් දහවල් 2ට පමණ සිදුවූ පිහි...
අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවය වහාම නැවැත්වීමට තීරණයක් ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර 2019 දෙසැම්බර් මස සඳහන් කළ ද මෙතෙක් එම...
ශ්‍රීලනිප රනිල් යටතේ ආණ්ඩුවක් හදන්න සහය දෙයි, අගමැතිට ලිඛිතවම දන්වලා
දේපළ හානි වූ මන්ත්‍රී 74කගේ විස්තර හෙළි කෙරේ
මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය කළැයි සැකපිට 2ක් අත්අඩංගුවට, අනුරාධපුර හිටපු ඇමති නිවෙස් කැඩුවයි 13ක් රිමාන්ඩ්
අගමැති රනිල් මැයි 16 ජාතිය අමතයි, විශේෂ හෙළිදරව් රැසක් සිදුකිරීමේ සූදානමක්
ආනයනික කිරිපිටි පැකට්ටුවක් රු.1020ක් දක්වා ඉහළට
අමාත්‍යංශ ලේකම්ධූර සඳහා සක්‍රීය සේවයේ නිලධාරීන් පත්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් පරිපාලන සේවා සංගමය ඉල්ලයි
ප්‍රසන්න, දිනේෂ් හා කාංචන හදිසියේම ඇමතිධූරවල දිවුරුම් දෙන්න යයි
ලෝක වාර්තා දෙකක් සමඟ රනිල් අගමැති පුටුවට
නව අගමැතිවරයෙක් මේ සතියේ.. ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න
හරීන් සජබය අතැර ස්වාධීන වෙයි
දිවයිනට බලපාන පරිදි ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර තිබූ හදිසි නීතිය මැයි 20 දින මධ්‍යම...
මෙරටට ළඟා වී තිබූ තවත් නෞකාවකින් ඉන්ධන ගොඩබෑම මැයි 21 දින ආරම්භ කරන බව...
ගෑස් සංචිත අවසන් වීම හේතුවෙන් මැයි 26 සහ 27 දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා...
ගෑස් සංචිත අවසන් වීම හේතුවෙන් මැයි 26 සහ 27 දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා...
මෙරටට ළඟා වී තිබූ තවත් නෞකාවකින් ඉන්ධන ගොඩබෑම මැයි 21 දින ආරම්භ කරන බව...
දිවයිනට බලපාන පරිදි ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර තිබූ හදිසි නීතිය මැයි 20 දින මධ්‍යම...
පාර්ලිමේන්තුවේ සාමුහිකව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමක් වෙනුවෙන් 43 සේනාංකයේ ලිපි ශීර්ෂයක් යටතේ චම්පික රණවක...
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දෙන බව...