ශ්‍රී ලංකාව තුළ චීනය සම්බන්ධ වී සිදු කරනු ලබන ව්‍යාපෘති බොහොමයක් සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම් බොහොමයක් අවලංගු කර ඇති බව ආරංචි...
ශ්‍රී ලංකාවේ නීතිඥවරුන් ප්‍රමාණය සීමා කළ යුතු බවට නීති විද්‍යාලයේ ඇතිව තිබෙන අලුත් මතයට තමන් කිසිසේත් එකඟ නොවන බව අධිකරණ, මානව හිමිකම්...
කොරෝනා-වෛරසය පැතිරීමත් සමග චීන සංචාරකයින්ට තහනමක් පනවන ලෙස රටවල් ගණනාවක පුරවැසියන් අදාළ රජයන්ගෙන් ඉල්ලීම් කර තිබෙනවා. ලක්ෂ 3ක අත්සන් සහිතව මැලේසියානු පුරවැසියන්...
චීනයේ චෙන්ඩු නගරයේ වෙසෙන මෙරට සිසුන් 60 දෙනෙකුට ආසන්න පිරිසක් ජනවාරි 28 අඟහරුවාදා පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටී. විදේශ සබඳතා පිළිබඳ...
මිලේනියම් චැලේන්ජ් කෝර්පරේෂන් ගිවිසුම හෙවත් එම්.සි.සි.ගිවිසුම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට රජය තීරණය කර ඇත. එම ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කළ විද්වත්...
චීන කොරෝනා-වෛරසය ආසාදිත වූ චීන ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙනවා. මේ වන විට එම මාරාන්තික කොරෝනා-වෛරසය වැළඳුණු සහ ශ්‍රී ලංකාවෙන් හමුවූ පළමු...
ජනප්‍රිය යුවළක් වන ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස් 2020 ග්‍රැමීස් සම්මාන උළෙලට සහභාගී වී තිබුණා. ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ස්ටේප්ල්ස් මධ්‍යස්ථානයේ 62 සම්මාන රාත්‍රිය...
පාසල් පෙළ පොතට කවි පන්තියක් දෙකක් ඇතුළත් කිරිමෙන් පමණක් සාහිත්‍ය රස විදින සමාජයක් බිහි කළ නොහැකි බව කථානායක කරු ජයසුරිය පවසනවා. කථානායකවරයා...
“සුදුවෑන් මාධ්‍ය හමුව” සඳහා සහභාගී කරවූ රියදුරන් බව කියූ දෙදෙනාට මරණීය තර්ජන එල්ල වී තිබෙන බව ඔවුන් පවසනවා. ජනවාරි 27 සඳුදා දින අපරාධ...
එක්සත් ජනපද හමුදාවට අයත් මිලිටරි ගුවන් යානයක් ජනවාරි 27 සඳුදා නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේදී කඩා වැටී තිබේ. ඒ බව ඇමරිකානු හමුදාව තහවුරු කර තිබේ....
2020 පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තහවුරු කළේ...
ඉන්දීය රජයේ වැඩි කොටස් හිමිකාරීත්වයක් ඇති එරට ජාතික ගුවන් සේවය අධික පාඩු ලැබීමේ හේතුවෙන් විකුණා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව තම...
ශ්‍රී ලංකාවේ චීන ජාතිකයින් විශාල ලෙස ගැවසෙන ප්‍රදේශවල මුඛ ආවරණ අලෙවිය ඉහළ ගොස් තිබෙනවා. මෙරටට සංචාරකයින් ලෙස පැමිණෙන පිරිස් අතරින් දෙවැනියට වැඩිම...
විශිෂ්ඨ පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් සහ ඔහුගේ දියණියක හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ජනවාරි 26 ඉරිදා උදෑසන ඇමරිකාවේ කැලිෆෝනියාවේ කැලබාබස් හි කඳු...
රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයට අදාළ වෛද්‍ය සහතිකය ලබා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණයට දින වෙන් කර ගැනීම අන්තර්ජාලය ඔස්සේ සිදු කර ගැනීමට...
කොරෝනා වෛරසය ආසාදිත බවට සැකකරමින් පුද්ගලයින් සිව්දෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇති බව එහි අධ්යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක ප්‍රකාශ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් සඳහා පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ගිවිසුමකට අත්සන් කෙරීණි. එහෙත් එම සන්ධානයේ ඉදිරි...
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාසභාවේ අනුමැතිය හිමිවී තිබේ. විනිසුරු...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැදුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම පිණිස පත් කරන ලද , ජනාධිපති...
“පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී” රන්ජන් රාමනායක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් “කුඩු ව්‍යාපාරයේ යෙදෙන බවට” හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ...
ගෑස් මැයි 26ත් නෑ, 27ත් නෑ, නැවක් එන්නෙත් හෙට
තවත් ඉන්ධන නෞකාවකින් ඉන්ධන ගොඩබෑම අද සිදුකරයි
හදිසි නීතිය අහෝසි වෙයි
ආණ්ඩුවට සහය දීම යුතුකමක්, සහය දෙන්නේ මේ ප්‍රශ්නවලට උත්තර ලැබුණම – චම්පික රණවක
ශ්‍රීලනිප රනිල් යටතේ ආණ්ඩුවක් හදන්න සහය දෙයි, අගමැතිට ලිඛිතවම දන්වලා
දේපළ හානි වූ මන්ත්‍රී 74කගේ විස්තර හෙළි කෙරේ
මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය කළැයි සැකපිට 2ක් අත්අඩංගුවට, අනුරාධපුර හිටපු ඇමති නිවෙස් කැඩුවයි 13ක් රිමාන්ඩ්
අගමැති රනිල් මැයි 16 ජාතිය අමතයි, විශේෂ හෙළිදරව් රැසක් සිදුකිරීමේ සූදානමක්
ආනයනික කිරිපිටි පැකට්ටුවක් රු.1020ක් දක්වා ඉහළට
අමාත්‍යංශ ලේකම්ධූර සඳහා සක්‍රීය සේවයේ නිලධාරීන් පත්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් පරිපාලන සේවා සංගමය ඉල්ලයි
ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර පක්ටිකා පළාතේ සිදුව ඇති ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 920 දෙනෙකු මිය...
ජුනි 27 මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා...
ජුනි 27 මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා...
ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර පක්ටිකා පළාතේ සිදුව ඇති ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 920 දෙනෙකු මිය...
ඉන්ධන පිරවුම්හලක් අසළ විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය දෙල්කඳ ප්‍රදේශයෙන් අවහිර වී ඇත. ඊයේ සිට...
මැයි 09 දින අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි සාමකාමී විරෝධතාකරුවන්ට...
ගෑස් සංචිත අවසන් වීම හේතුවෙන් මැයි 26 සහ 27 දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා...