කොවිඩ්-19
මම ඒකපාර්ශවිකව පාර්ලිමේන්තුව කැඳවන්නෙ නෑ, අධිකරණ නියෝගයට ගරු කරන්න බැඳී ඉන්නවා – හිටපු කතානායක කරූ ජයසූරිය
ට්විටර් පණිවුඩයක් යොමු කරමින් හිටපු කතානායක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය අප්‍රේල් 23 දින කියා සිටින්නේ කොරෝනා අර්බුදයට මුහුණ දී...