රජයේ සියලු සංස්ථා, මණ්ඩල, අධිකාරි, කාර්යංශ හා රජය කොටස් හිමිකාරීත්වය දරන පොදු සමාගම් හා පෞද්ගලික සමාගම්වල සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල ලබන දීමනා...
අධිකරණ විනිසුරුවරුන් සමඟ දුරකථන සංවාදවල නිරත වීම හරහා අධිකරණ කටයුතු වලට අයුතු මැදිහත් වීම ඇතුළු චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු...
තරුණ පරපුරේ ජනප්‍රිය සංගීතඥයෙකු හා ප්‍රවර්ධන ක්ෂේත්රයේ දැවැන්තයෙකු ලෙස සැළකෙන අනුෂ්ක ඉරාජ් වීරරත්න ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස...
හිටපු රාජ්‍ය අමාත්‍ය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු...
බ්‍රිතාන්‍ය රජ පවුලට අයත්ව සිටි හැරී සහ මේගන් තවදුරටත් ඔවුන්ගේ HRH නාමයන් භාවිතා නොකරන අතර රාජකීය රාජකාරි සඳහා මහජන මුදල් වැය නොකරන...
“සුදු වෑන් මාධ්‍ය හමුව” සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පසු හදිසියේ රෝහල්ගත වූ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු...
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් සැලසුම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සංචාරක අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 2025 වන විට ඇ.ඩො. මිලියන...
අධිකරණය මගින් ඇප මත නිදහස් කර සිටින වෛද්‍ය සාෆි ශිහාබ්දීන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා මගින් රාජ්‍ය සේවා කොමිසමේ සෞඛ්‍ය සේවා කමිටුවෙන් ඉල්ලා ඇත්තේ...
මාර්තු මස පළමු වැනිදාට පෙර උපාධිධාරීන් සියලු දෙනාට රැකියා ලබා දී අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. ශ්‍රී ලංකා පොදුජන...
අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ප්‍රබල දේශපාලනඥයින් කිහිපදෙනෙකු හා උසස් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් වැදගත් පරීක්ෂණ පැවැත්වෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...
යහපාලන ආණ්ඩුව ආරම්භ කළ සමා සුබසාධන ව්‍යාපෘති රැසක් වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු...
රටේ වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් බුද්ධි ගලනය අත්‍යවශයෙන්ම පාලනය කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් අධ්‍යාපනයක් ලබාදෙන බවට...
විශ්ව ශක්තියෙන් රෝගීන් සුව කරන බව පවසමින් “දෙව් සුව සේවා වැඩසටහන” පවත්වන දීගොඩ කුමාර නමැත්තා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය...
ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන සියලූම මද්රසා පාසල් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි. බුද්ධ ශාසන,...
රට ලස්සන කිරීමේ අරමුණින් චිත්‍ර අදින, පුරන් කුඹුරු අස්වද්දමින් රට සශ්‍රීක කිරීමට උත්සාහ කරන තරුණ ප්‍රජාවගේ මෙම අවංක හැගීම මගින් ලෝකය ජය...
මහපොළ සහ ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් සරසවි සිසුහු ජනවාරි 9 දින පස්වරුවේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර තිබූ...
රුපියල් දසදහසක මුදලක් (රු. 10,000) “අල්ලස් ලෙස ලබා ගැනීමේ” චෝදනාවට වරදකරු වු අරලගංවිල පොලිසියේ රාජකාරී කළ පොලිස් පරීක්‍ෂවරයකුට සහ කොස්තාපල්වරයකුට වසර 28...
පැහැරගැනීමකට ලක් වූ බවට මුලින් කියූ ස්වීස් තානාපති කාර්යාලයේ සේවිකා ගාර්නියා බැරිස්ටර් ෆ්රැන්සිස්ගේ ජංගම දුරකතනය අධිකරණයට බාර දෙන ලෙස කළ නියෝගයකට අනුව...
රජයේ විධායක සේවා ඝනයේ නිලධාරීන්ට ජනවාරි 1 දින සිට ලබා දීමට නියමිතව තිබූ රු.15,000ක දීමනාව තාවකාලිකව අත්හිටුවීමට 2020 ජනවාරි 2 රැස්වූ කැබිනට්...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙරට 6 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ 2015 ජනවාරි 9 වැනි දිනයි. ඊට 5 වසරක් සපිරෙන 2020...
තවත් ඉන්ධන නෞකාවකින් ඉන්ධන ගොඩබෑම අද සිදුකරයි
හදිසි නීතිය අහෝසි වෙයි
ආණ්ඩුවට සහය දීම යුතුකමක්, සහය දෙන්නේ මේ ප්‍රශ්නවලට උත්තර ලැබුණම – චම්පික රණවක
ශ්‍රීලනිප රනිල් යටතේ ආණ්ඩුවක් හදන්න සහය දෙයි, අගමැතිට ලිඛිතවම දන්වලා
දේපළ හානි වූ මන්ත්‍රී 74කගේ විස්තර හෙළි කෙරේ
මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය කළැයි සැකපිට 2ක් අත්අඩංගුවට, අනුරාධපුර හිටපු ඇමති නිවෙස් කැඩුවයි 13ක් රිමාන්ඩ්
අගමැති රනිල් මැයි 16 ජාතිය අමතයි, විශේෂ හෙළිදරව් රැසක් සිදුකිරීමේ සූදානමක්
ආනයනික කිරිපිටි පැකට්ටුවක් රු.1020ක් දක්වා ඉහළට
අමාත්‍යංශ ලේකම්ධූර සඳහා සක්‍රීය සේවයේ නිලධාරීන් පත්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් පරිපාලන සේවා සංගමය ඉල්ලයි
ප්‍රසන්න, දිනේෂ් හා කාංචන හදිසියේම ඇමතිධූරවල දිවුරුම් දෙන්න යයි
ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර පක්ටිකා පළාතේ සිදුව ඇති ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 920 දෙනෙකු මිය...
ඉන්ධන පිරවුම්හලක් අසළ විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය දෙල්කඳ ප්‍රදේශයෙන් අවහිර වී ඇත. ඊයේ සිට...
මැයි 09 දින අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි සාමකාමී විරෝධතාකරුවන්ට...
ගෑස් සංචිත අවසන් වීම හේතුවෙන් මැයි 26 සහ 27 දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා...
මෙරටට ළඟා වී තිබූ තවත් නෞකාවකින් ඉන්ධන ගොඩබෑම මැයි 21 දින ආරම්භ කරන බව...