රට ලස්සන කිරීමේ අරමුණින් චිත්‍ර අදින, පුරන් කුඹුරු අස්වද්දමින් රට සශ්‍රීක කිරීමට උත්සාහ කරන තරුණ ප්‍රජාවගේ මෙම අවංක හැගීම මගින් ලෝකය ජය...
මහපොළ සහ ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් සරසවි සිසුහු ජනවාරි 9 දින පස්වරුවේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර තිබූ...
රුපියල් දසදහසක මුදලක් (රු. 10,000) “අල්ලස් ලෙස ලබා ගැනීමේ” චෝදනාවට වරදකරු වු අරලගංවිල පොලිසියේ රාජකාරී කළ පොලිස් පරීක්‍ෂවරයකුට සහ කොස්තාපල්වරයකුට වසර 28...
පැහැරගැනීමකට ලක් වූ බවට මුලින් කියූ ස්වීස් තානාපති කාර්යාලයේ සේවිකා ගාර්නියා බැරිස්ටර් ෆ්රැන්සිස්ගේ ජංගම දුරකතනය අධිකරණයට බාර දෙන ලෙස කළ නියෝගයකට අනුව...
රජයේ විධායක සේවා ඝනයේ නිලධාරීන්ට ජනවාරි 1 දින සිට ලබා දීමට නියමිතව තිබූ රු.15,000ක දීමනාව තාවකාලිකව අත්හිටුවීමට 2020 ජනවාරි 2 රැස්වූ කැබිනට්...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙරට 6 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ 2015 ජනවාරි 9 වැනි දිනයි. ඊට 5 වසරක් සපිරෙන 2020...
හිටපු රාජ්‍ය අමාත්‍ය, ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ බව පැවසෙන හඬ පට රැසක් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්ව...
පාස්කු ප්‍රහාරයෙන් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි දැවැන්ත කඩා වැටීමක් ජනවාරි 8 දින වාර්තා විය. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී...
රජයේ සියලු පාසල්, පිරිවෙන්, පෞද්ගලික පාසල් මෙන් ම ජාත්‍යන්තර පාසල්වල සිසුන්ටද ප්රතිලාභ හිමිවන අයුරින් ක්‍රියාත්මක වන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන අත්හිටුවා නැති...
ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ සහ නියෝජ්‍ය සභාපති ලෙස නීතිඥ සුජාතා අලහප්පෙරුම, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා...
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත අහෝසි කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කටයුතු...
නිවසක් හෝ සුළු ව්‍යාපාරයක් හෝ ඉදිකිරීමේ සැලසුම් නිසි පරිදි සකසා ඇත්නම් ඊට අනුමැතිය එක් දිනකදී ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
පුද්ගලයින් 176 දෙනෙකු සමඟ යුක්රේන බෝයිං -737 මගී ගුවන් යානයක් ඉරානයේදී අනතුරට ලක්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි. එම යානයේ සිටි...
වසර 3ක සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන ඇප මත මුදා හැරිණි. රුපියල් ලක්ෂ 3ක ශරීර ඇපයක් මත මුදා...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ, ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහයක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජාතික...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් යුත් 20/20 සංචිතයට සිය අනුමැතිය ලබා ගැනීමට කල් තියා තමන් වෙත යොමු නොකිරීම සම්බන්ධයෙන් කී‍්‍රඩා...
අධ්‍යාපන, තරුණ කටයුතු හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් අධයාප අමාත්‍යංශයේ ආයතන කිහිපයකට අයත් කාර්ය හා කර්තව්‍ය රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය...
“සුදු වෑන් මාධ්‍ය හමුව” සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පැය 4ක පමණ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ජනවාරි 13 දින ලබා දී...
රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ජනවාරි 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවකගේ රියදුරු තුසිත කුමාර, ඇප මත...
එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ බලපත්‍ර යාවත්කාලීන නොකරන ලද පිස්තෝලයක් ළඟ තබාගැනීම...
උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග දිනයන් යළි වෙනස් නොකෙරේ
පොලීසිය අතින් තමන් ඇතුළු කතුන් කිහිප දෙනෙකු අපයෝජනයට ලක් වූ බව කියමින් හිරුණිකාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි
රේගු, දේශීය ආදායම් හා සුරාබදු විවෘත තරඟ විභාගයේ දොර වැසෙයි, රාජ්‍ය සේවයේ දැනට ඉන්න අයට අවස්ථාව
මංකිපොක්ස් රෝගීන් මෙරටට පැමිණීමේ අවදානමක් ගැන සෞඛ්‍ය අමාත්‍යංශය කියයි
පළාත් පාලන සභිකයින් සංඛ්‍යාව වැඩි බව රනිල් පිළිගනී, 4000 දක්වා අඩකින් කපා හැරීමට තීරණයක්
රනිල් තවත් 37කට ඇමතිධූර දෙයි, දැවැන්ත රාජ්‍ය ඇමති මණ්ඩලයක් පත් කරයි
කොන්දේසි මත සමාව ලැබූ රන්ජන් අද සවස වැලිකඩින් නිදහස් වෙයි, තමන් කළ ප්‍රකාශ බොරු බවට දිවුරුම් පෙත්සමකින් අධිකරණයට දන්වයි
අරගලකරුවන් මඩින්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීමට එරෙහිව නීතිඥ සංගමයෙන් දැඩි නිවේදනයක්
වැටුප් එලෙසමයි, බඩු මිල 3න් 4 ගුණයකින් ඉහළට, එක වේලත් අවදානමේ
ගාලුමුවදොර අරගල භුමියට එල්ලවූ බටලන්ද පන්නයේ නින්දිත ප්‍රහාරය තරයේ හෙලා දකිමි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
ආණ්ඩුවේ මැතිවරණ කල්දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව “විරෝධය කොළඹට” යන මැයෙන් ජාතික ජනබලවේගය පෙබරවාරි 26 ඉරිදා...
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වන 2023/2024 නිලවරණයට නාමයෝජනා භාරදීම...
2023 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත...
ලෝක වෙළදපොල ගෑස් මිල පහල යාමට සාපේක්ෂව මෙරට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට...
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා...