දේශීය පුවත්
නයාරු ගුරුකන්ද විහාරයට CCTV සවි කරන්න පොලිසියෙන් බාධා
මුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් විහාරාධිපති පුජ්‍ය මිහිදුපුර රතනදේවකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරයේ ආවාස ගෙය ඇතුළු විහාර සීමාවේ සිසිටිවි කැමරා ඊයේ...