ඩොලරය ඉහළ යාමත් සමග තිරිඟු පිටි මිලත් මාර්තු 11 දින සිට ඉහළ දමා තිබේ. සෙරන්ඩිබ් සමාගම නිවේදනය කළේ තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1ක...
ශ්‍රී ලංකාව සමග ගුවන් සම්බන්ධතා පවත්වනු ලබන සියලු ගුවන් සේවා මගින් නිකුත් කරනු ලබන ගුවන් ප්‍රවේශපත් මිල මාර්තු 11 සිට සියයට 27...
ශ්‍රී ලංකා මහබැංකුව විසින් ස්ථිර අගයක පවත්වාගෙන ගිය ඩොලරය පා වීමට ඉඩ හැරීම තුලින් මේ වනවිට රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය දැවැන්ත ලෙස...
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී) මාර්තු 10 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ දැමීමට තීරණය කර...
ආණ්ඩුවේ අමාත්‍යධූර දරමින් ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කිරීම හේතුවෙන් අමාත්‍යධූරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම ආණ්ඩුවෙන් වෙන්වී විපක්ෂයේ...
කොවිඩ් වෛරසය වැළඳීමෙන් මිය යන පුද්ගලයන්ගේ මළසිරුරු රට තුළ ඇති ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා...
අමාත්‍යධූරවලින් ඊයේ දින (මාර්තු 03) සිට ඉවත් කෙරුණු උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මහත්වරුන් දෙදෙනාට සාධාරණයක් ඉටුවන තුරු තමා සිය අමාත්‍යධූරයේ...
කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ සහ බලශක්ති කැබිනට් අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරුන්ව එම කැබිනට් අමාත්‍යධූරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා....
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණයෙන් කළ නියෝගය අනුව පුත්තලම...
පවතින ඩොලර් අර්බුධය හමුවේ ඉන්ධන ආනයනය ඇතුළු සියලු ආනයන බිඳ වැටෙමින් පවතී. මේ වනවිටත් ඉන්ධන නෞකා දෙකක් මෙරටට පැමිණ ඇති අතර එම...
ජංගම හා ස්ථාවර දුරකතන සේවා මගින් රක්ෂණ ඔප්පු අලෙවිය නැවැත්වීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මහජනතාවගෙන් ලද පැමිණිලි...
රට ගොඩනගන විසඳුමක් සෙවීමේ දී තනි සිංහල ආණ්ඩුවකින් සිංහල ජනතාවගේ ආශිර්වාදයෙන් පමණක් එය සිදුකළ නොහැකි බව ජාතික ජනබලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ...
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා යළිත්වරක් නව සභාපතිවරයෙක්ව පත්කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පත්කළ බව වරාය...
ගාමිණි සෙනරත් මහතා ජනාධිපති ලේකම් ධුරයේ රාජකාරි ආරම්භ කර තිබේ. ජනවාරි 19 දින පෙරවරුවේ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රාජකාරි ආරම්භ කර...
දෙසැම්බර් 18 සෙනසුරාදා දින පාකිස්ථානයේ කරච්චි හි ෂර්ෂා ප්‍රදේශයේ පරචා චෝක් අසල සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තවත්...
වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ශහබ්දීන් වෙත හිඟ වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් තමා වෙත හේතු දක්වන ලෙස...
වඳ සැත්කම් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව අනිවාර්ය නිවාඩු යවා සිටි වෛද්‍ය මොහොමඩ් සාෆි ශිහාබ්දීන් මහතා නැවත සේවයේ පිහිටුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා උපදෙස්...
(RIVIRA.LK, 2021 දෙසැම්බර් 16, පස්වරු 03.45ට) ශ්‍රී ලංකාවේ දී හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් ගණන 4 දක්වා ඉහළ ගොස් ඇති...
SLT Campus පුද්ගලික සමාගමේ පූර්ණ හිමිකාරීත්වය අලෙවි කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී තීරණය කර තිබෙනවා. රජයට වැඩි කොටස් හිමිකාරීත්වයක් ඇති ශ්‍රී ලංකා...
පාකිස්තානයේ සියල්කොට් හී කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙකු මිලේච්ඡ පාකිස්ථානුවන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දී පුළුස්සා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන්...
ශ්‍රීලනිප රනිල් යටතේ ආණ්ඩුවක් හදන්න සහය දෙයි, අගමැතිට ලිඛිතවම දන්වලා
දේපළ හානි වූ මන්ත්‍රී 74කගේ විස්තර හෙළි කෙරේ
මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය කළැයි සැකපිට 2ක් අත්අඩංගුවට, අනුරාධපුර හිටපු ඇමති නිවෙස් කැඩුවයි 13ක් රිමාන්ඩ්
අගමැති රනිල් මැයි 16 ජාතිය අමතයි, විශේෂ හෙළිදරව් රැසක් සිදුකිරීමේ සූදානමක්
ආනයනික කිරිපිටි පැකට්ටුවක් රු.1020ක් දක්වා ඉහළට
අමාත්‍යංශ ලේකම්ධූර සඳහා සක්‍රීය සේවයේ නිලධාරීන් පත්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් පරිපාලන සේවා සංගමය ඉල්ලයි
ප්‍රසන්න, දිනේෂ් හා කාංචන හදිසියේම ඇමතිධූරවල දිවුරුම් දෙන්න යයි
ලෝක වාර්තා දෙකක් සමඟ රනිල් අගමැති පුටුවට
නව අගමැතිවරයෙක් මේ සතියේ.. ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න
හරීන් සජබය අතැර ස්වාධීන වෙයි
දිවයිනට බලපාන පරිදි ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර තිබූ හදිසි නීතිය මැයි 20 දින මධ්‍යම...
මෙරටට ළඟා වී තිබූ තවත් නෞකාවකින් ඉන්ධන ගොඩබෑම මැයි 21 දින ආරම්භ කරන බව...
ගෑස් සංචිත අවසන් වීම හේතුවෙන් මැයි 26 සහ 27 දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා...
ගෑස් සංචිත අවසන් වීම හේතුවෙන් මැයි 26 සහ 27 දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා...
මෙරටට ළඟා වී තිබූ තවත් නෞකාවකින් ඉන්ධන ගොඩබෑම මැයි 21 දින ආරම්භ කරන බව...
දිවයිනට බලපාන පරිදි ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර තිබූ හදිසි නීතිය මැයි 20 දින මධ්‍යම...
පාර්ලිමේන්තුවේ සාමුහිකව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමක් වෙනුවෙන් 43 සේනාංකයේ ලිපි ශීර්ෂයක් යටතේ චම්පික රණවක...
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දෙන බව...