20යි 20 ක්‍රිකට් ඉතිහාසයේ තමන්ට අහිමිව තිබූ ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම නොවැම්බර් 14 දින සමත් විය. ඒ අවසන්...
මෙරට රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බරපතල හා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා. මෙවර අයවැය මගින් රාජ්‍ය සේවකයින් හා විශ්‍රාමිකයින්...
ප්‍රවීණ සංගීතඥයෙකු වූ ලක්ෂ්මන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. දිගුකලක් රෝගීව සිටි ඒ මහතා නොවැම්බර් 12 දින පස්වරුවේ මිය යනවිට 73 හැවිරිදි...
“එක රටක් – එක නීතියක්” ජනාධිපති කාර්යසාධක බලකායේ බලතල කප්පාදු කොට ඉල්ලා අස්වූ සාමාජිකයින් වෙනුවෙන් නව සාමාජිකයින් පත්කොට නව ගැසට් නිවේදනයක් නිකුත්...
සතොස වෙළෙඳසැල් මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ දී වෙනත් භාණ්ඩ ද මිලදී ගත යුතු බවට පනවා තිබූ කොන්දේසි ඉවත් කිරීමට වෙළෙඳ අමාත්‍යංශය...
ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව නොවැම්බර් 04 දින වනවිට 13,791ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ...
සීනි, පරිප්පු, කුකුළු මස්, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන...
සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. නොවැම්බර් 03 දින...
ප්‍රධාන පුවත්පතකට අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා පවසා ඇත්තේ “එක රටක් – එක නීතියක්” කාර්ය සාධක බලකාය පත් කිරීම...
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කිරීමේ තීරණය බලරහිත කිරීමට නියෝගයක් හා ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශනයක් සිදුකරන ලෙස...
ඉන්දීය ජාතික බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගත් “අයිඑස්අයිඑස්” ත්‍රස්ත සැකකරුවකු සමග සබඳතා පැවැත්වූ බව කියන ශ්‍රී ලාංකිකයින් 702ක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ත්‍රස්ථ මර්දන...
රජය විසින් පාලන මිල ඉවත් කිරීමෙන් පසු ගෑස් සමාගම් විසින් මිල දැරිය නොහැකි තරම් ප්‍රමාණයකින් ඉහළ දැමුවත් බොහෝ ප්‍රදේශවලට මෙතෙක් ගෑස් සැපයුම...
පුත්තලම දුම්රිය මාර්ගයේ රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර දී දුම්රිය දෙකක් එකිනෙක ගැටී ඇතැයි රාගම දුම්රිය ස්ථානය පවසනවා. නොවැම්බර් 01 දින...
“එක රටක් – එක නීතියක්” සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූ කාර්යසාධන බලකායේ සභාපති ධුරයට ගලගොඩඅත්තේ...
මාස 6කට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වූ පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, නව සාමාන්‍යකරණය යටතේ...
සිමෙන්ති, කිරිපිටි, තිරිඟු පිටි සහ ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 07 දින පැවති සාකච්ඡාවක දී තීරණය...
(RIVIRA.LK, 2021 සැප්තැම්බර් 06 පස්වරු 02.30ට) ශ්‍රී ලංකාවේ දී හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සැප්තැම්බර් 06 සඳුදා පස්වරු 02.00 වන විට...
ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. සැප්තැම්බර් 06 දා පෙරවරුවේ ඒ මහතා මිය යනවිට 68 වන වියේ පසුවිය....
කොවිඩ්-19 තෙවැනි රැල්ල හේතුවෙන් ද දැඩි අපහසුතාවට පත්ව සිටින ණය ගනුදෙනුකරුවන්ට ලබා දී තිබූ සහන කාලය 2021 අගෝස්තු 31 දිනෙන් අවසන් වූ...
ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මෙරට වාහන වෙළඳපොලේ වාහන මාෆියාවක් ක්‍රියාත්මක වී ඇති බව වාහන අලෙවිකරුවන් පවසනවා. ඔවුන් පෙන්වා...
පොලීසිය අතින් තමන් ඇතුළු කතුන් කිහිප දෙනෙකු අපයෝජනයට ලක් වූ බව කියමින් හිරුණිකාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි
රේගු, දේශීය ආදායම් හා සුරාබදු විවෘත තරඟ විභාගයේ දොර වැසෙයි, රාජ්‍ය සේවයේ දැනට ඉන්න අයට අවස්ථාව
මංකිපොක්ස් රෝගීන් මෙරටට පැමිණීමේ අවදානමක් ගැන සෞඛ්‍ය අමාත්‍යංශය කියයි
පළාත් පාලන සභිකයින් සංඛ්‍යාව වැඩි බව රනිල් පිළිගනී, 4000 දක්වා අඩකින් කපා හැරීමට තීරණයක්
රනිල් තවත් 37කට ඇමතිධූර දෙයි, දැවැන්ත රාජ්‍ය ඇමති මණ්ඩලයක් පත් කරයි
කොන්දේසි මත සමාව ලැබූ රන්ජන් අද සවස වැලිකඩින් නිදහස් වෙයි, තමන් කළ ප්‍රකාශ බොරු බවට දිවුරුම් පෙත්සමකින් අධිකරණයට දන්වයි
අරගලකරුවන් මඩින්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීමට එරෙහිව නීතිඥ සංගමයෙන් දැඩි නිවේදනයක්
වැටුප් එලෙසමයි, බඩු මිල 3න් 4 ගුණයකින් ඉහළට, එක වේලත් අවදානමේ
ගාලුමුවදොර අරගල භුමියට එල්ලවූ බටලන්ද පන්නයේ නින්දිත ප්‍රහාරය තරයේ හෙලා දකිමි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
ජනාධිපති කාර්යාලය යළි සියතට ගැනීමෙන් පසු රනිල් කැබිනට්ටුව පත් කරයි, ජී.ඇල්. පීරිස් දැරූ විදේශ කටයුතු අලි සබ්රිට දෙයි
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වන 2023/2024 නිලවරණයට නාමයෝජනා භාරදීම...
2023 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත...
ලෝක වෙළදපොල ගෑස් මිල පහල යාමට සාපේක්ෂව මෙරට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට...
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා...
පසුගිය බදාදා (නොවැම්බර් 02) කොළඹ දී පැවති විපක්ෂයේ පක්ෂ කිහිපයක් සංවිධානය කර තිබූ විරෝධතාවයේදී...