Covid-19
Live Blog: ශ්රී ලංකාවේ ජනගහනය මිලියනයකට සිදුව ඇති කොරෝනා මරණ ගණන 05 දක්වා ඉහළට
(RIVIRA.LK, මෙම වාර්තාව යාවත්කාලීන වන වාර්තාවකි) කොවිඩ්-19 වෛරසයේ පැතිරීමත් සමග දෛනිකව වාර්තා වන නව ආසාදිතයින් පහළින් යාවත්කාලීන වේ. නවතම තොරතුරු පළමුවෙන් ඇත....