කොට්ටාව, හෝකන්දර ප්‍රදේශයේ නිවසක නොවැම්බර් 25 අලුයම යම් පිපිරීමක් සිදුව තිබෙනවා. කොට්ටාව පොලිසිය පවසන්නේ මූලික විමර්ශනවලට අනුව එය ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව...
“සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය” නමින් සමගි ජන බලවේගය විසින් නොවැම්බර් 16 දින පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවට සහභාගී...
සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50ක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය, නීතිඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කළා. බලශක්ති...
එක්සත් ජනපදයේ මර්ක් ආයතනය විසින් නිෂ්පාදිත මොල්නුපිරවිර් නැමැති ඖෂධය ශ්‍රී ලංකාවේ දී භාවිතා කිරීම සඳහා ද මේ වනවිට අනුමැතිය හිමිව ඇති බව...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයට පත්කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ්...
නොවැම්බර් 16 දින කෙසෙල්වත්ත ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන උපමානවලට අනුකූලව පවත්වන ලෙස සමගි ජන...
කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවේ සිට තවදුරටත් වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා. මාර්ගය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් නොවැම්බර්...
20යි 20 ක්‍රිකට් ඉතිහාසයේ තමන්ට අහිමිව තිබූ ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම නොවැම්බර් 14 දින සමත් විය. ඒ අවසන්...
මෙරට රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බරපතල හා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා. මෙවර අයවැය මගින් රාජ්‍ය සේවකයින් හා විශ්‍රාමිකයින්...
“එක රටක් – එක නීතියක්” ජනාධිපති කාර්යසාධක බලකායේ බලතල කප්පාදු කොට ඉල්ලා අස්වූ සාමාජිකයින් වෙනුවෙන් නව සාමාජිකයින් පත්කොට නව ගැසට් නිවේදනයක් නිකුත්...