ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව නොවැම්බර් 04 දින වනවිට 13,791ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ...
සීනි, පරිප්පු, කුකුළු මස්, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන...
සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. නොවැම්බර් 03 දින...
ප්‍රධාන පුවත්පතකට අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා පවසා ඇත්තේ “එක රටක් – එක නීතියක්” කාර්ය සාධක බලකාය පත් කිරීම...
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කිරීමේ තීරණය බලරහිත කිරීමට නියෝගයක් හා ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශනයක් සිදුකරන ලෙස...
ඉන්දීය ජාතික බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගත් “අයිඑස්අයිඑස්” ත්‍රස්ත සැකකරුවකු සමග සබඳතා පැවැත්වූ බව කියන ශ්‍රී ලාංකිකයින් 702ක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ත්‍රස්ථ මර්දන...
රජය විසින් පාලන මිල ඉවත් කිරීමෙන් පසු ගෑස් සමාගම් විසින් මිල දැරිය නොහැකි තරම් ප්‍රමාණයකින් ඉහළ දැමුවත් බොහෝ ප්‍රදේශවලට මෙතෙක් ගෑස් සැපයුම...
පුත්තලම දුම්රිය මාර්ගයේ රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර දී දුම්රිය දෙකක් එකිනෙක ගැටී ඇතැයි රාගම දුම්රිය ස්ථානය පවසනවා. නොවැම්බර් 01 දින...
“එක රටක් – එක නීතියක්” සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූ කාර්යසාධන බලකායේ සභාපති ධුරයට ගලගොඩඅත්තේ...
මාස 6කට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වූ පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, නව සාමාන්‍යකරණය යටතේ...