ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට, තම පිරිස සමග ආණ්ඩු කිරීමේ අවස්ථාවක් ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන්...
තමන් සැබෑ සිංහල බෞද්ධයෙක් හැටියට සංඝරත්නයට හා චීවරයට ගෞරව කරන බවත් උන්වහන්සේලා කළ යුතු දෑ සහ නොකළ යුතු දෑ තීරණය කිරීමට සූදානම්...
පසුගිය ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට නොලැබුණු මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැපවිය යුතු බව ඉඩම් සහ ඉඩම්...
රජයේ සියලු සංස්ථා, මණ්ඩල, අධිකාරි, කාර්යංශ හා රජය කොටස් හිමිකාරීත්වය දරන පොදු සමාගම් හා පෞද්ගලික සමාගම්වල සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල ලබන දීමනා...
අධිකරණ විනිසුරුවරුන් සමඟ දුරකථන සංවාදවල නිරත වීම හරහා අධිකරණ කටයුතු වලට අයුතු මැදිහත් වීම ඇතුළු චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු...
“සුදු වෑන් මාධ්‍ය හමුව” සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පසු හදිසියේ රෝහල්ගත වූ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු...
අධිකරණය මගින් ඇප මත නිදහස් කර සිටින වෛද්‍ය සාෆි ශිහාබ්දීන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා මගින් රාජ්‍ය සේවා කොමිසමේ සෞඛ්‍ය සේවා කමිටුවෙන් ඉල්ලා ඇත්තේ...
මාර්තු මස පළමු වැනිදාට පෙර උපාධිධාරීන් සියලු දෙනාට රැකියා ලබා දී අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. ශ්‍රී ලංකා පොදුජන...
අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ප්‍රබල දේශපාලනඥයින් කිහිපදෙනෙකු හා උසස් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් වැදගත් පරීක්ෂණ පැවැත්වෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...
යහපාලන ආණ්ඩුව ආරම්භ කළ සමා සුබසාධන ව්‍යාපෘති රැසක් වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු...