ජනාධිපතිවරණයෙන් නව රජයක් බලයට පත්වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන තනතුරු සියල්ල නැවත තෝරාපත් කර ගත යුතුව තිබුණි. ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, සභානායක,...
8 වැනි පාර්ලිමේන්තුවේ 4 වැනි සැසිවාරය අද (ජනවාරි 3) ආරම්භ කෙරිණි. සම්ප්‍රදායිකව මෙතෙක් සිදු කෙරුණු නව ජනාධිපතිවරයා පිළිගැනීමේ හමුදා උත්තමාචාර පැවැත්වීම අනවශ්‍ය...
පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තම ධූර කාලයේ දී අවසන් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවක වන ගානියා බැරිස්ටර් ෆැරැන්සිස් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ. ඒ අද...
“රිවිර.lk” මීට පෙරද දිගින් දිගටම වාර්තා කර සිටිියේ හිටපු කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් ඔවුන් රජයෙන් ලබාදී තිබූ නිල නිවාස, නිල වාහන...
යහපාලන ආණ්ඩුව සමයේ 7 ශ්‍රේණියේ දරුවන් අතර බෙදා හරින ලද “හතේ අපේ පොත” බෙදා හැරීම නවත්වන ලෙසත් බෙදා දී ඇත්නම් ඒවා ආපසු...
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 72 වැනි නිදහස් උත්සවය පෙබරවාරි 04 දා කොළඹ නිදහස් චතුරස්රයේදී උත්සවාකාරයෙන් පැවැත්වීමට රජය තීරණය කර තිබේ. මේ...
2020 ජනවාරි මාසය වන විට පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලයක් ලබා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ ඉහළ පෙළේ සාකච්ඡාවක් සිදුවෙමින් ඇති බවට වාර්තා වේ....
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත පත් කර තිබේ. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි....
රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සමයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ...